B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Friday 6 April 2018

නොමිලේ ජපානයේ රැකියා අවස්ථා


නොමිලේ ජපානයේ රැකියා අවස්ථා

මේක ටෙක්නිකල් දෙයක් නම් නෙවේ  ගොඩක් හොද අවස්ථාවක් ....
කිසිම අතර මදියෙකු නැතිව නොමිලේ ම ජපන් රටට  යන්න  හොදම අවස්තාවක්  

මේක බලලම ඉන්නකෝ

  

නොමිලේ ජපානයේ
රැකියා අවස්ථා
සාත්තු සේවක/සේවිකා ෆයිබර් ග්ලාස් බෝට්ටු කාර්මිකයින් වහාම අවශ්‍යවේ

ඔබත් පහත සඳහන් සුදුසුකම් සපුරා ඇත්නම් අදම ශී්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
අලෙවිකරණ හා බඳවාගැනීම් (සාමාන්‍ය) අංශය වෙත ඔබගේ ජීවදත්ත ඇතුලත් අයදුම්පත්‍රයක්
යොමු කරන්න. මේ සඳහා අදාල අයදුම්පත්‍රය ලබා ගැනීම සඳහා අඅඅගිකඉෙැගකන වෙබ් අඩවිය
වෙත පිවිසෙන්න.
අවශ්‍ය මූලික සුදුසුකම්

සාත්තු සේවක/සේවිකා

- ජපන් භාෂා ප්‍රවීණතාව න‍ඛඡඔ 4 හෝ භAඔ 4 සමත් වීම හෝ ඊට ඉහල සුදුසුකම්
- කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම මෙම රැකියා සඳහා ඉදිරිපත් විය හැක
- බඳවාගැනීම් ශී්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණි
- කිසිදු අයකිරීමක් නොමැත
- වයස අවු. 18 - 30 අතර විය යුතුය
- අ.පො.ස උ/පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබිය යුතුය
- අවම උස 150ජප විය යුතුය

(ජපන් භාෂා ප්‍රවීණතාව න‍ඛඡඔ 5 හෝ භAඔ 5 සමත් ඔබත් ඉදිරි බඳවාගැනීම් සඳහා කාර්යාංශයේ ලියාපදිංචි වන්න)

ෆයිබර් ග්ලාස් බෝට්ටු කාර්මිකයින් 

- රැකියා ක්ෂේත්‍රයේ වසර 03ක පලපුරුද්ද
- වයස අවු. 18 - 30 අතර විය යුතුය
- අ.පො.ස උ/පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබිය යුතුය
- බඳවාගැනීම් ශී්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණි
- කිසිදු අයකිරීමක් නොමැත
- අවම උස 160ජප විය යුතුය
සැ.යු - ෆයිබර් ග්ලාස් බෝට්ටු කාර්මිකයින්  සඳහා අයදුම්පත් 2018.03.28 දිනට පෙර
අලෙවිකරණ හා බඳවාගැනීම් (සාමාන්‍ය) අංශය වෙත ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල ම`ගින් එවීමට කටයුතු කල යුතුය.