B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Sunday 29 September 2013

How to increase internal memory on android - android ෆෝන් 1 අබ්යන්තර මතකය වැඩිකරන්නේ කොහොමද




How to increase internal memory on  android -  android ෆෝන් 1 අබ්යන්තර මතකය වැඩිකරන්නේ කොහොමද 


අයියෝ මගේ ෆෝන් 1 memory ෆුල් වෙලානේ ....
Game 1වත් දන්නා බෑ නේ ...
APK  3යි 4 යි තියෙන්නේ ....
internal memory  full  කියල වැටෙනවනේ......   ( ගොඩක් අය ඇහුව/කිව්වා /ඇඩුවා )


අඩපු කලේ ගියා .............


මෙන්න කොල්ල දෙන්න යන්නේ වැඩේ .....

SAMSUNG  කස්ටියට  (රූට් කරපු )

මේවා බාගන්න 

CWM RECOERRY 

link2SD

LG Optimus කස්ටිය / SONY  කස්ටිය  (රූට් කරපු )  




වැඩේ දෙමු .... 1


SAMSUNG  කස්ටියට 

1 රූට් කරලා නැත්නම් රූට් කරගන්න (මෙතන ඔබන්න )

2  SD  card  1  අවැසි දේ  කෝපි 1  PC 1ට දාගන්න

3  SD  card  1 ක ෆොර්මැට්  කර  CWM RECOERRY 1 විතරක්  දාගන්න

Volume Up බොත්තම +Home button බොත්තම + power බොත්තම එකවර ඔබන්න ... recovery mode 1ට යන්න 
CWM RECOERRY ස්ථාපනය කරගන්න (දුරකතනයකට ClockWorkMod ස්ථාපනය කරමු ..) 

CWM RECOERRY 1 ට යන්න Advanced කේ  partition ට යන්න  

7 1024 MB  තෝරන්න  

8 0 MB තෝරන්න 

ඉවසා සිටින්න ..............  partition  වෙමින් පවතී .......
..................................................................................................................................................................


LG Optimus කස්ටිය / SONY  කස්ටිය  (රූට් කරපු )

MiniTool Partition Wizard. PC  1ට  දාගන්න 
2 card Reeder  1 ක්  හරහා  SD  card  1  අවැසි දේ  කෝපි 1  PC 1ට දාගන්න
MiniTool Partition Wizard.  විවුර්ත කරගන්න 

4 sd card 1 තෝරන්න 

right click කරලා  “Option” ගිහින්  “Delete” දෙන්න 
6  Option” ගිහින්  “Create New” තෝරන්න 


7  වෙනි  partition 1  සදහා Logical -  FAT32   තෝරන්න  1GB  විටර තෝරන්න ... OK  කරන්න 

8 නැවත ඉතිරි කොටස සදහා  Option” ගිහින්  “Create New” තෝරන්න 


9   partition 2 primery  Ext2   තෝරන්න  

ok කරන්න 

10  දැන් උඩ  ඇති   apply  

ඉවසා සිටින්න ..............  partition  වෙමින් පවතී .......
..................................................................................................................................................................

වැඩේ දෙමු .... 2  (සියලුදෙනා )



link2SD  ක SD  card  1 ට දාගන්න .. ඉන්ස්ටල්ල්   කරගන්න 

link2SD විවුර්ත කරන්න  ext 3 තෝරන්න 


3 reboot  කරන්න 


4 on  උනාට පසු  නැවත   link2SD යන්න  setting වලට  යන්න 


5 Auto  link සහ Auto  link notification  වලට ටික් දන්න

6 install  location  1 ට  External  දෙන්න 

   
7 Re  BOOT  කරගන්න 

 ඔය දැන් තියෙන්නේ ඇතිවෙන්න ඉඩ .... ඔක්කොම ටික දැන්  SD  card  1 යනවා ලස්සනට ......

ලියන 1 හිතන තරම් ලේසි නෑ ... 1 නිසා හොරෙන් කොපි කරගන්න එපා,,,,,,,,,
උපුටා ගන්න ඕනෙනම් අහන්න .... 

මෙච්චර දෙයක් කියල දීලත්  comments 1 දන්නේ නැතුව යන්නද හදන්නේ 
යාළුවන්ට දැනගන්න .. shere  පාරක් දාල ....  පොඩි like  1 ත් දාමු  නේ . ..

1 comment:

Unknown said...

යලුවා මට පුලුවන්නම් කියන්න මන් ලග තියනවා චයිනිස් iphone 4s (Desing by Apple in Californiya Assembled in Amarica Modal A1332 EMC 380A FCCID:BCG-E230A IC:579C-E2380) එකක් එකට අන්ඩ්රොඉඩ් දාන්න බෑරිද කියලා. නෑතිනම එකෙ තියන os එක අප්ඩෙට් කරන්න ක්රමයක් කියන්න.මගෙ අතින් එකෙ චිප් එක ෆොමෑට් උනා. දෑන් එකෙ සමහර ඈප්ලික්ෂන් වෑඩ නෑ. නෙට් යන්නත් බෑ. මොකකක් හරි විසදුමක් දෙන්න.කොළඹ හෑමතෑනම බෑලුවා එත් හෑමොම කියන්නෙ එ වගෙ පොන් එකක ච්ප් එක කොපි කරලා මගෙ එකට දාන්න කියනවා එත් මන් කොහෙන් මෙ වගෙ එකක් හොයන්නද. නෑතිනම් වෙන මොනා හරි දාන්න පුලුවන් හොද os එකක් දෙන්න.