B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Monday 20 July 2015

FREE IPTV ON PC (DIALOG MYTV)

සත 5 වත් කැපෙන්නතුව PC 1 න් IPTV බලමු (dialog  පමණි) 



 IPTV හැමෝම කතා වෙනවා ... WEB වල ලියනවා කියන්නන් මේ ඔක්කොම සරලවම කරගන්න ලේසිම විදිය

 මුලින්ම කියන්නම්කො android ෆෝන් සහ android ටැබ් වලට දාගන්න විදිහ


1.ඔයාලගේ ෆෝන් 1න හරි ටැබ් 1 හරි playstor 1 ට යන්න 

2.මේ චැනල් ටිලත් බාගන්න

සිංහල චැනල්

 අනිකුත් චැනල් 




3.දැන් iptv  open  කරන්න 

4. add playlist ඔබන්න එන කොටුවේ silect file තෝරන්න 


5.දැන් කලින් දාගත්තු play list  1 පෙන්නාවි 

ඔච්චරයි දැන් කැමති චැනල් තෝරන් බලන්න

ඕනනම් වැඩිහිටියන්ට පමණක් සුදුසු 18+ චැනල්  දෙන්නම් හැබැයි පුතෝ මේකට නම් ඩෙට (deta ) ටිකට කෙලවෙනවා 

xxx 18+other චැනල්  


PC 1 න් හරි LAP  1 හරි බලමු 


මුලින්ම කියන්න ඕනේ  මේ සදහා Dialog ඩොන්ගල් 1 ක් හෝ dialog wifi 1 ක් ඕන 


මේ චැනල් ටිලත් බාගන්න

සිංහල චැනල්

 අනිකුත් චැනල්

 


ඒ මුදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්න 

දැන් ඔපෙන් කරගන්න 


1 යන ස්ථානය ඔබන්න 
එවිට ඔබට play list 1 විවුර්ත කිරීමට පුළුවනි 

2 යන ස්ථානයට ඔබ බාගතාකළ චැනල් ලිස්ට් 1 තෝරන්න 

3ඔබට අවශ්‍ය චැනල් 
4 ලෝර්ඩ් බොත්තම ඔබ තහවුරු කරන්න 


ඉහත පරිදි ඔබ විසින් තොරණ ලද චැනල් වම පාසින්දැක ගත හැක 


ඔන්න වැඩේ  දවසට රු 3.33 ගනේ  ගෙවන්න ඕනේ ණෑ   නොමිලේ TV නොමිලේ ඩේට 


18+other චැනල් 



ඔච්චර හොදට කියලත් Shear නොකර Like  නොකර  Comment  නොකර යන 1 කැත වැඩක්  .. නේ ?





No comments: