B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Monday 20 July 2015

watch Dialog tv Deta free on PC


ඩයලොග් එකෙන් නොමිලේ ටීවී බලමු....

ටීවී විතරක් නෙවෙයි රේඩියෝ අහන්නත් 

පුලුවන් නොමිලේම..... අපි බලමු මේක කරන විදිය



සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා රූපවාහිනී නරඹන අයට අදාල දත්ත සදහා ගෙවිය යුතු වෙනවා. එහෙත් ඩයලොග් ආයතනය ලබා දෙන මෙම  සේවාව ඔස්සේ දත්ත සදහා ගෙවීමකින් තොරව රූපවාහිනී නැරඹීමට හැකියාව තිබෙනවා. මෙය නොමිලේ ලබා දෙන සේවාව සහ මුදල් ගෙවා ලබා දෙන සේවාවකින් යුක්ත වෙනවා. 

නොමිලේ ලබා දෙන සේවාවන් අතරට සිංහල සේවා ද අන්තර්ගත වෙනවා. මුදල් ගෙවා ලබා ගන්නා පැකේජය වන්නේ ඩයලොග් ආයතන සැටලයිට් ක්‍රමයෙන් ලබා දෙන සේවාවක්. Èනකට රුපියල් 3කට ලංකාවේ නාලිකා සියල්ල නැරඹිය හැකි පැකේජය මෙහි§ ද ලබා ගැනීමට පුලුවන්. එහි§ Èනටම වැය වන්නේ රුපියල් 3 යි ශත ගණන කි. නොමිලේ භාවිතා කළ හැකි නාලිකා මේවායි.
 

නොමිලේ ලබා දෙන නාලිකා නැරඹිම



miqj Free Zone fj; msúi fkdñf,a ,nd fok kd,sld kerôfï yelshdj ;sfhkjd'
- See more at: http://elakiriwada.blogspot.com/2014/02/how-to-watch-tv-without-data-chargers.html#sthash.REGnFZGF.dpuf
මුදල් ගෙවා ලබා ගන්නා පැකේජය මිල § ගැනීමට අවශ්‍ය නාලිකවක් තේරූ විට එන් පණිවිඩයෙන් අදාල සේවාව තේරිය යුතුයි.



 
fjí msgqfõ by<u we;s Get Desktop shortcut fnd;a;u u.ska wod, fiajdj fviafgdma tlgu ,nd .ekSug yelshdj ;sfnkjd' - See more at: http://elakiriwada.blogspot.com/2014/02/how-to-watch-tv-without-data-chargers.html#sthash.REGnFZGF.dpuf
fjí msgqfõ by<u we;s Get Desktop shortcut fnd;a;u u.ska wod, fiajdj fviafgdma tlgu ,nd .ekSug yelshdj ;sfnkjd' - See more at: http://elakiriwada.blogspot.com/2014/02/how-to-watch-tv-without-data-chargers.html#sthash.REGnFZGF.dpuf

අදාළ වෙබ් පිටුවේ 
Get Desktop Short cut Click කිරීම මගින් ඔබේ පරිගණකයේ Desktopඑක තුල මෙයට පිවිසීමට පහසු වීමටshortcut  එකක් සාදා ගත හැක.

තව ද ගුවන් විදූලි නාලිකා ලබා දෙන සේවාවකින් ද යුක්තයි. එමෙන්ම මෙහි § දත්ත වැය වන ආකරය පෙන්නුව ද 
(ONLY Dialog sim සදහා ගාස්තු අය වීමක් හෝ දත්ත සදහා වැය වීමක් 
සිදූ නොවේ.)

Get Desktop shortcut

ඔච්චර හොදට කියලත් Shear නොකර Like  නොකර  Comment  නොකර යන 1 කැත වැඩක්  .. නේ ?





No comments: