B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Saturday 29 June 2013

Torrent ස්මාර්ට් දුරකතනයට ටොරන්ට් for Android mobile


Torrent for Android  mobile ටොරන්ට්  ස්මාර්ට් දුරකතනයට  

අපි මුලින්ම බලමු ටොරන්ට් එක වැඩ කරන්නෙ කොහමද කියල .
අප සාමාන්‍යයෙන් ගොනුවක් භාගත කරන විට එය අපට ලැබෙන්නේ එය අඩංගු වෙබ් අඩවියේ server එක තුලින්ය .
එහෙත් ටොරන්ට් එසේ නැත අප භාගත කරන .torrent ගොනුව පමණක් වෙබ් අඩවියේ අඩංගු වෙයි. .torrent ගොනුවේ ඇතුලත් වනුයේ අපට අවශ්‍ය ගොනුව භාගත කල හැකි ස්ථාන හා එම ගොනුවෙහි විස්තරයි.
ටොරන්ට් Client මෘදුකාංගයෙන් කරනුයේ අපට භාගත කල .torrent ගොනුවෙන් හෝ කාන්දම් ලින්ක් එකෙන් දත්ත ලබාගෙන . අපට අවශ්‍ය ගොනුව අඩංගු පරිගණක වලින් එය අපගේ පරිගණකයට භාගත කිරීමයි .


ටොරන්ට් වල ඇති එකම ගැටලුව නොයෙකුත් අවස්ථා වලදී සීඩ් අඩු වීමයි.... එසේ වන්නේ අපි වැනි අය ටොරන්ට් භාගත කිරීම පමණක් කරන නිසාය (Upload වෙන්න දෙන්නේ නැත ).. අප ටොරන්ට් Client මෘදුකාංගයෙන් ගොනුව භාගත කරන අවස්ථාවේ පටන් එය සීඩ් වෙමින් පවතී එසේවන්නේ එය තවත් අය භාගත කරන නිසාය. ( අපි භාගත කරනවා වගේම අපෙන් තවත් අයට යනවා එකයි ටොරන්ට් කියන්නෙ)

ඒත් ටොරන්ට්  ස්මාර්ට් දුරකතනයට  ආවේනම් මෑතකදී තම .... එත් අපිඅතරට එන්න ගෝ ගොඩක් කල් යනවා මොකද අපි මේකට අලුත් නේ.....

ටොරන්ට් Client මෘදුකාංග කිහිපයක් තිබේ මම නම් භාවිතා කරන්නෙ DOWDLOD TORENT මෙන්න මේක තමයි :) මුලින්ම මෙම මෘදුකාංගය භාගත කර එය දුරකතනයට ස්ථාපනය කරගන්න

New tTorrent Pro apk


 tTorrent is a torrent (bittorrent) client for Android based devices.
Features:

- multiple torrent downloading, queuing
- search for torrents
- Wifi only mode, Wifi or WiMAX mode
- able to limit Upload/Download speed
- web browser integration
- magnet link support
- trackerless torrent (DHT) support
- RSS support(automatically download torrent files published in feeds)
- UPnP and NAT-PMP support
- IP filtering support
- proxy support(SOCKS, HTTP)
- encryption
- Local Peer Discovery
- creating torrents
- editable tracker list for torrents
The Lite version is ad supported, and the maximum download speed is
250kB/s.
The Pro version has no ads, and no download limit. 3D Magic LLC is
the official publisher of the Pro version.

Download APK  pro here

Thursday 27 June 2013

FxGuru: Movie FX Director නියම video effect තියන බාන්ඩයක් ...


මේකෙන් අපිට අමුතුම ජාතියේ video හදන්න පුළුවන් පට්ට පහරක් ... පහල තියෙන video 1 බලලම ඉන්නකෝ  1 කේ වැඩකෑලි ටික ...  මුලික  දැනුමක්  ඕනෙම  නෑ අපිට අවශ්‍ය පාර්ට් 1 තෝරලා  ඔන තැන පටිගත කරන්න .... නිකන්ම සුපිරි video 1 ක් ලැබෙයි .....





 apk 1 DOWNLOD



Today I’m gonna tell how to get all effects on FX guru an Even in app purchases of 90 % of apps
Apk’s You Need;
1-Freedom Apk Over Here : DOWNLOD
2 For Fx guru You need version 1.0.4 Its Over Here :  .
 NOTE YOU CAN UPDATE IT AFTER BUYING MEGAPACK
Instructions
First download those apk and place it on your sd card.
Install Fx guru 1.0.4 Don’t run it . then install freedom,open it ,then navigate to fxguru inside freedom,touch and hold it select make free ,it’ll take some time . then open fx guru app from freedom . then buy mega pack then play store show’s the payment page showing fake card or something like that. wait for at least 30 seconds don’t let the screen timeout . then select accept and buy . you now bought the Fx guru mega pack . then you can download all the effects for free.
Same Way You can Buy almost all apps in-app purchases
For Any Questions Comment.
If works give like and Comment .

Thursday 20 June 2013

sinhala for Android භාෂා හෙළකුරු



භාෂා හෙළකුරු
හෙළ අකුරින් යතුරු කළ හැකි ප්‍රථම සහ එකම, අපගේ සිංහල ජංගම දුරකථන යතුරුපුවරුව භාවිතයෙන් ඔබේ
 ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් සිංහලෙන්ම යතුරු කරන්න.


භාෂා හෙළකුරු වනාහී ජංගම දුරකථන සඳහා ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල මෘදුයතුරු පුවරුවයි.

භාෂා හෙළකුරු නිපදවා ඇත්තේ සම්මත ඇන්ඩ්‍රොයිඩ් මෘදුයතුරු පුවරුවක් ආකාරයෙන් වන නිසා එය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ඕනෑම යෙදුමක දී භාවිතා කළ හැක. එනම්, භාෂා හෙළකුරු භාවිතයෙන් ඔබට සිංහල සහය දක්වන යෙදුම් (උදා: සෙට් බ්‍රව්සර්, භාෂා ශබ්දකෝෂය) මත පමණක් නොව ජීමේල්, ෆේස්බුක්, ට්වීටර් වැනි ඕනෑම යෙදුමක් මත වුව ද සිංහලෙන් යතුරු කළ හැක.

හෙළකුරු යතුරුපුවරුව භාවිතයෙන් සිංහලෙන් යතුරු කිරීම සඳහා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ සිංහල සහය තිබීම ද අත්‍යාවශ්‍ය නැත. ඔබේ දුරකථනයේ සිංහල සහය නොතිබුණ ද, හෙළකුරු යතුරුපුවරුවෙන් ඔබ යතුරු කරන සිංහල අකුරු දැක බලා ගැනීම සඳහා හෙළකුරු මඟින් ඔබට විශේෂිත ‍'පෙරදසුන් තීරුවක්' සැපයෙයි. එමඟින් ඔබට ඔබ යතුරුකරන සිංහල අකුරු නිරීක්ෂණය කරමින් නිවැරදිව යතුරු කිරීමට හැකියාව ලැබෙයි.

හෙළකුරු යතුරුපුවරුව ඔබ ස්ථාපනය කරගත් පසු, ඔබේ දුරකථනයේ සැකසුම් වෙත ගොස් එය සක්‍රීය කරගත යුතුය. ඔබ එය සක්‍රීය කළ පසු අකුරු ඇතුළත් කරන ඕනෑම ස්ථානයක දී ඔබ යතුරුපුවරුව මාරු කිරීමට ගිය විට, හෙළකුරු යතුරුපුවරුව ද අනෙකුත් යතුරුපුවරු සමඟ දිස්වනු ඇත. එහිදී හෙළකුරු යතුරුපුවරුව තේරීමෙන් ඔබට සිංහලෙන් යතුරු කිරීමට හැකිවනු ඇත.

හෙළකුරු යතුරුපුවරුව සක්‍රීය කරගන්නා ආකාරය සහ එයට මාරුවන ආකාරය පිළිබඳ දැනගැනීමට තිරයේ දිස්වන උපදෙස් පිළිපදින්න.

විශේෂාංග
සම්මත සිංහල යුනිකේතයෙන් ශබ්දානුකූලව සිංහල අකුරු යතුරු කිරීමේ හැකියාව
සම්මත ඇන්ඩ්‍රොයිඩ් යතුරුපුවරුවක් ලෙස ‍මෙහෙයුම් පද්ධතිය පුරා ඕනෑම යෙදුමක භාවිතා කිරීමේ පහසුව
සිංහල සහ ඉංග්‍රීසි අක්ෂර අතර පහසුවෙන් මාරු වීමේ හැකියාව




downlod now








Sunday 16 June 2013

ස්මාර්ට් දුරකථනයෙන් YouTube වීඩියෝ Download කරමු




ඇන්ඩ්රොගයිඩ් දුරකථන භාවිතාකරන වැඩි දෙනෙක් අහන ප්රනශ්නයකට පිළිතුරක් තමයි මම දැන් දෙන්න යන්නේ.YouTube කියන්නේ videos වලටම වෙන් වෙච්චි වෙබ් අඩවියක්. ඉතින් එහෙම එම අඩවියට ගියාම අපට ආස හිතෙන වීඩියෝවක් අපි බාගතකරගන්නේ නැතිව ඉන්නේ නැහැ. ඉතින් පරිගණකය මගින් නම් වීඩියෝවක් බාගත කරගැනීම කිසිදු ගැටලුවක් ඇති නොවෙන පහසු දෙයක්. ඉතින් මම දැන් කියලා දෙන්නේ ඔයාගේ ස්මාර්ට් දුරකථනයෙන් එහෙමත් නැතිනම් ඇන්ඩ්රොයයිඩ් දුරකථනයෙන් කොහොමද YouTube වීඩියෝවන් බාගන්නේ කියලයි. ඉතින් YouTube මෘදුකාංගය ඔබගේ ස්මාර්ට් දුරකථනයෙත් ඇති. එහෙත් එය භාවිතා කළ හැක්කේ වී YouTube වීඩියෝවන් නැරඹීමට පමණයි. ඉතින් මේ සදහා වෙන්වුනු විශේෂ මෘදුකාංගයක් තියෙනවා. මෘදුකාංගයේ නම තමයි TubeMate කියන්නේ..


ඉතින් මෙම මෘදුකාංගය භාවිතාකරලා අපට කැමති screen resolution එකකින් පහසුවෙන් හා ඉක්මනින් ඕනෑම YouTube වීඩියෝවක් බාගතකර ගතහැකියි.. විශේෂ අනික් කාරණය නම් අවශ්‍ය නම් MP 3 format වුවද ආදළ වීඩියෝ තැන්පත් කරලීමේ හැකියාවයි.. පහත දී ඇති ලින්ක් එක භාවිතාකර මෘදුකාංගය බාගතකරගන්න.



TubeMate Download 

Click to Download

දැන් ඉතින් ඇතිතරම් Download  කරමු ...



Tuesday 11 June 2013

Viber ගැන තවත් දේවල්.....Viber for windows Derect install ... (windows ) වලට කෙලින්ම දාගන්න

Viber  දැන් හැමෝටම  



Viber  දැන් හැමෝටම  



Viber  ... කිව්වම  කව්රුත් අහන දෙයක් තමා   Viber = Skype  ද කියල ....

ඇත්තටම නෑ  ගොඩක් වෙනස් ... ප්‍රදානම දේ තම Viber  අපේ  දුරකතනයේ බැටරිය ඉක්මනට බස්සවන්නේ නෑ ... එමනිසා Skype වලවට වඩා  වැඩ පහසුයි   .. දුරකතනයට බරක් නැතිව දුවන normal  Apk  1 නිසා ඕනෑම (සහය දක්වන) දුරකතනයකට සුදුසුයි ...  නමුත් Skype  එහෙම නෑ  .. ගොඩක් බරයි ... බැටරිය බලන් ඉද්දි බහිනවා ... අනික තමන්ගේ දුරකථන අංකයම බවිත කල හැකි නිසා මතක තබාගන්න පහසුයි .. ඒවගේම ඔයාලගේ contact list  1 තියන අංක viber  පාවිච්චි කරනවානම් එබැව පෙන්නනවා .. අමුතුවෙන් add  කරන්න ඕනේ නෑ ..

අලුත්ම දේ තම දැන් viber  වින්ඩොව්ස් (windows ) වලට කෙලින්ම දාගන්න පුළුවන් .. මරු නේ......




Viber  වලින් තව ගොඩක් දේවල් පුළුවන් .. ඒ හැමදේම පසුව විස්තර ඇතුවම කියල දෙන්නම් ...  දැනට Downlod  කරගෙනම බලන්නකෝ ...

 ගැටළු තියෙනවනම්  comments  කරන්න .. නිකන්ම බලල යන්නේ නැතුව LIKE  1 කුත් දාලම යන්න ..


Sunday 9 June 2013

ONLINE PHOTO EDIT කරන්න සුපිරි සයිට් ටිකක් ....



මේක පට්ටම වැඩක් හරිම ලේසියෙන් කරන්න පුළුවන් photo shop දැනුම ඕනෙම නෑ ....

ONLINE PHOTO EDIT කරන්න පුළුවන් වගේම ගොඩක් FAN PHOTO EDIT කරන්න වගේම පෝටෝ අපිට විවිධ ආකරයට සකස ගන්න පුළුවන් පහසුකම මේ සයිට් වල දීල තියනව. මේකෙ තියන වාසිය තමයි අපි පොටෝසොප් වලින් පොටෝ එකතක් එඩිට් කරනවනම් අපිට පොටෝසොප් ගැන දැනගෙන සිටීම අනිවාර්යයි ඒත් මේ ONLINE PHOTO EDIT කරන්න පුළුවන් සයිට් වල ඒක කරන්න ගොඩක් ලේසියි වගේම එච්චර දැනුමක් අවශ්‍ය වන්නෙත් නැහැ. අපිට ලස්සනට පොටෝ එක එඩිට් කරගන්න පුළුවන් මම පහල දාල තියනව ONLINE PHOTO EDIT කරන්න පුළුවන් සයිට් ටිකක් මේ සයිට් වලින් ගෙඩක් දේවල් පොටෝ වලට කරන්න පුළුවන් පොටෝසොප් වල නැති පහසුකම් පවා ඉතා සරලව මේ සයිට් වල දීල තියනව ඔයාලත් පාවිච්චි කරල බලන්න.

  මූලික දැනුමක් ඕනෙම නෑ try කරලම බලන්න click hear 1

http://www.photofacefun.com/

http://ipiccy.com/ 

http://www.befunky.com

http://www.befunky.com 

http://www.lunapic.com/editor/

http://www.pizap.com/

http://www.phixr.com

http://editor.pho.to

http://www.freeonlinephotoeditor.com/

Monday 3 June 2013

PC to mobile Free call ඕන තරම් කෝල් ගන්න.SMS යවන්න VIBER



දැන් හැමකෙනෙක්ම වාගේ Android Phone Use කරනවා, ඒ වාගේම තමයි ඒවාට තියෙන apps මාර ගොඩක් තියෙනවා.මේ අතරින් Free Calls , Free massage යවන්න පුළුවන් හොද app එකක් තියෙනවා ඒ තමයි Viber එක නොමිලේ කීවට නොමිලේම නෙමෙයි එක වෙන්නේ මෙහෙමයි ඔයාලගේ phone එකේ Data Charges තමයි මේ වැඩේට වැය වෙන්නේ.ඒ කියන්නේ internet ගාස්තු වලට.මේක android විතරක් නෙමෙයි Apple,Windows,Nokia,Sony වගේ ඒවාටත් support.දාගෙන බලන්න.හරිම ලාබයි.

 

මේ වැඩේ කරන්න අපිට මෘදුකාංග දෙකක් අවශ්‍ය වෙනවා.VIBER සහ Bluestack App Player.

VIBER.මෘදුකාංගය හදල තියෙන්නේ Android ඩිවයිස් සදහා.ෆෝන් එකක් තියෙනවනම් ඉතින් කෙලින්ම බාන්න පුළුවන්.එත් ඉතින් හැමෝටම නැනේ.ඒක නිසා අපි බලමු මේක කොහොමද පරිගණකයට දාගන්නේ කියලා.මුලින්ම මෙන්න මෙතනින් වයිබර් එක ඩවුන්ලෝඩ් කරගන්න.

  Downlod Viber

දැන් අපිට Viber මෘදුකාංගය විතරක් තියාගෙන වැඩේ කරන්න බැහැනේ.ඉස්සෙල්ලා කිව්ව වගේ Bluestack App Player කියන එකත් ඕන..ඒක හදල තියෙන්නේ Android App පරිගණකයේ රන් කරන්න.හැබැයි මේක රන් කරන්න නම් Windows XP Service Pack 3,Windows 7,Windows Vista,Windows 8 කියන OS වලින් එකක් තියෙන්න ඕනා. ඒවායින් එකක් තියෙනවනම් මෙන්න මෙතනින් ප්ලේයර් එක ඩවුලෝඩ් කරගන්නකෝ











. Bluestack App Player Downlod

 දැන් ඔයාලට කරන්න තියෙන්නෙ අපි ඩවුන්ලෝඩ් කරගත්තු Viber මෘදුකාංගය Bluestack App Player එකේ රන් කරන්න.මේ මතක ඇතුව මේ සියලුම දේවල් කරන්න ඕන ඉන්ටර්නෙට් සම්බන්ධයක් තියන තැනකින්.දැන් ඉතින් ඕන තරම් කෝල් ගන්න.SMS යවන්න.