B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Friday 23 August 2013

DJ වලට ආස අයට Android දුරකතනයට eDJing PE නොමිළේ


DJ වලට ආස අයට  Android  දුරකතනයට eDJing pro  නොමිළේ 

edjing PE - Turntables DJ Mix  Full Apk Android
Size: 18 Mb | Android: 4.0 and up

DJ software වලට කැමති බොහෝ දෙනෙකුට තවත් වටිනා මෘදුකාංගයක් තමයි මේ.. Virtual DJ වලට බොහෝ සමාන ඒත් memory consumption අතින් ඉතාම අඩු සහ Virtual dj වලට වඩා සමහර අංග අතින් දියුණු Software එකක් කියන්න පුළුවන්.

 මේක android  මර්කෙට් 1 $3.55 වෙනවා .....
අඩුමගානේ  Android: 4.0 ඕනේ  
Chines ටැබ් වලටත් වැඩකරනවා 

මෙන්න මම කියන්නේ බොරුද කියල බලංනකෝ 
  
1 downlod  කරගන්න 
2 sd 1 ට දාගන්න 
3 ඉන්ස්ටල්ල් කරන්න 

play stors $3.59 bye 

මෙන්න  නොමිලේ 

ෆ්‍රී (FREE ) Downlod 

comments 1 ක් වත්  දාලයන්න .. කෘතගුණ සැලකීමක් විදියට 


Monday 19 August 2013

මෙන්න අලුත්ම jetAudio Music Player Plus v3.3.1 සහ MX Player Pro v1.7.1 5 ඕඩියෝ/ වීඩියෝ පේලේයර් 2 ම නොමිලේ



 jetAudio Music Player Plus v3.3.1


ඔන්න මම හොරෙන්  කන්නේ නෑ  ඔයාලටත් 1 කම බෙදාගෙන කන්න ආව 



වැඩිය කතා ඕනෙම නෑ  මෙන්න ඕඩියෝ වලට නැතුවම බැරි  ඩොලර් $ 3.99 වටින  jetAudio Music Player Plus v3.3.1 (pro ) 1 මන්ගනේ නොමිලේ .....


Downlod 




MX  player  pro  






වැඩිය කතා ඕනෙම නෑ  මෙන්න වීඩියෝ වලට නැතුවම බැරි  ඩොලර් $ 2.99 වටින  MX Player Pro v1.7.1 5 1 ත්  මන්ගානේ නොමිලේ .....


Downlod 


අඩුම තරමේ android 2.2.3 වත් තියනවනම් විතරක් දාන්න  ... නැත්නම් දුරකථනය ගොඩක් ස්ලෝ වේවි 

මතක ඇතිව comments  1 දල shear  පාරක් දන්නා යාලුවන්ටත් දැනගන්න 

Sunday 11 August 2013

root නොකර android දුරකතනයට සිංහල දාමු



ගොඩක් යට තියන ගැටලුව තම  රූට් නොකර කොහොමද Android  දුරකතනයට සිංහල දාගන්නේ කියල   මෙන්න විසදුම ... 

 

මුලින්ම මේ දේවල් downlod  කරන්  ඉන්න 

  1. Sinhala Andrroid Font (viki andr.apk) 
  1. Sinhala Andrroid Font Bolt (viki and.....bolt.apk )
  1. Sinhala Andrroid Keybord 

මේ සියල්ල පරිගනකයෙන් හෝ දුරකතනයෙන් downlod  කරගෙන SD කාර්ඩ් 1ට දාගන්න 





දැන් වැඩේ දෙමු .... 

1 මුලින්ම සිංහල  ෆොන්ට් 2 ම  Install  කරන්න 




2 දැන් දුරකතනයේ සෙටින් වෙනස්කටන්න 



settings   වල Display යන්න 



settings/ Display වල Screen Display  යන්න 



settings/ Display/Screen Display  වල font  style 



settings/ Display/Screen Display/font  style  වල ෆොන්ට් 1 අපි install  කරපු WIKI_android  හරි  WIKI_android_bolt  හරි තෝරන්න 



දැන් ඉතින් Reboot  වෙන්න අහයි .... reboot  කරන්න ......

වැඩේ හරි ... දැන් සිංහල වලට ඔයාගේ phone  1 ශෝපොර්ට් ..... කූ අපි රූට් කලේ  නෑ  නේද .....   

දැන් key  board  1 ඉන්ස්ටල්ල් කරගෙන .. 1 ත් සෙටින් වෙනස් කරගන්න 




1 Enable multiLing ගිහින්   multiLing keyboard 1ට  *හරි  ලකුණක් දාන්න   
2Switch IME to multiLing  ගිහින්   multiLing keyboard තෝරන්න 
3Downlods plug ins ( අවශ්‍ය නම් පමණක් සිංහල  plug ins downlod karaganna )
4 Enable Language ගිහින් ...   sinhalaසිංහල   තෝරන්න

දැන් හරි ..... සිංහල වැඩ .... Galaxy y , S , S 2 , S 3 ,S 4 , note 1,2, walata wada