Pages

Saturday, 23 August 2014

අල්ලපු ගෙදර WiFi එක උස්සමු



අල්ලපු ගෙදර  WiFi  එක උස්සමු !!!!  මෙය හුදෙක් අද්‍යාපනය සදහා පමණි ...


ඔන්න අද ගෙනාවේ අමුතුම තලේ වැඩක් ...  මෙය හුදෙක් අද්‍යාපනය සදහා පමණි ...
හමූම අහනවා Wifi  පස්වෙර්ඩ් උස්සන්න හැක් කොරන්න පුලුවන්ද කියල ... ගොඩක් ය නෙට් 1 ත් serch  කොරනවා ඕන තරම් එත් තියන තරමක් ඒවා බොරු (fake )  ඔන්න මන් දෙන්නම්කො 1 ට විසදුමක් ... මේක ඇවිල්ල ෆ්‍රී Wifi  හොයන 1ක් ඒ උනාට අපිට මෙයාගෙන් වෙන වැඩක් ගන්න පුලුවන්  මුලින්ම බාගන්නකො  


කියන්න අමතක උන මුලින්ම හොද ස්පීඩ් ඩේට කනෙක්ෂන් 1ක් ඕන වඩේට
 
 downlod now


හරි එහෙනම් ඔන්න වැඩේ පටන්ගම්මු 

1 open koraganna 


2උස්සන්න ඕන අහවල් 1 උද පොඩ්ඩක් ඔබගෙන ඉන්න 





3signal ditector කොරල බලන්න 50% තියෙනවනම් ගොඩ 


4 බැක ගිහින් අයෙත් අහවල් 1 උද ඔබගෙන ඉන්න 


Auto connect කොරල බලන්න


කොනෙක්ට් වෙන්න උත්සහ කොරයි ... කව්රුහරි මේකට කලින් වැඩේ දීල තියෙනවනම් ටක් ගෝල කොනෙක්ට් වෙයි ... නැත්නම් තව වැඩ ටිකක් තියෙනවා 

හරිගියේ නැත්නම් මෙහෙම එයි 





අපිට බයිලා වැඩක් නෑ  වැඩේ වෙන්නනේ ඕන ... yes  කියල දෙන්න  

0 ඉදල 100 % වෙනකම් යයි 

තව ගොඩක් ඒවා අහයි .. පොඩ්ඩක්  හිතෙයි මොකද ඔයදේ නෙට් ස්පීඩ් 1 අනුව තම වැඩේ වෙන්නේ ... පාස්වඩ් 1 ස්ට්‍රොන්ග්  නම් 3 -4 පාරක් එයාල අහයි වෙනත් වෙනත් විදි වලින් ට්‍රය් කොරන්නද කියල අපිට බයිලා වැඩක් නෑ  වැඩේ වෙන්නනේ ඕන ... yes  කියල දෙන්න ... 

ටිකකින් මේ වගේ යතුරක් වැටෙයි ඔයාල ට්‍රයි කරපු අහවල් එක උඩින් 

වැඩේ හරි  conect wey nathnam aye auto conect denna 




 දැන් වැඩේ හරි ඕනෑම වෙලාවක දැන් සුටුස් ගාල කොනෙක්ට් වෙන්න පුළුවන් ... අයෙත් කියන්නම් වැරදි විදියට පාවිච්චි කොරල අහුවෙලා අපිවත්  ගස් යවන්න හදන්න එපා 

ඔච්චර හොදට කියලත් Shear නොකර Like  නොකර  Comment  නොකර යන 1 කැත වැඩක්  .. නේ ?





සැ .යු .
මෙම පාඩම් මාලාව හුදෙක් අද්‍යාපනය සදහා බවත් මෙය අනිසි ලෙස බාවිතය නීතිවිරෝදී දඩුවම් ලැබියහැකි වරදකි 


8 comments:

  1. ela maruwata wada niyamai("-")

    ReplyDelete
  2. Machan mage 100% gana pennanna ne

    ReplyDelete
  3. oka lumiya 4n wala hotspot hack krnna amarui

    ReplyDelete
  4. පුලුවන්නම් අකුරු ටිකක් ලොකු කරපන්... එල වැඩේ තැක්ස්..

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. මම තාම උත්සාහ කරමින් ඉන්නවා

    ReplyDelete