B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Saturday 26 April 2014

අතේ මුදලට වටිනා android (ස්මාර්ට්) දුරකථන පෙළක්


අද වනවිට ලෝකයේ සෑම තැනම android තාක්ෂනය වියාප්ත වී හමාරයි හැමෝගෙම අතේ ස්මාර්ට් දුරකථන
මේ අතරතුර ලංකාවේ තත්වය බලන කොට නම් ගොඩක් දුක හිතෙනවා .. මොකද ලංකාවේ තියන තරමක් තියෙන්නේ ලාබෙට විකුණන clone - (හොර කොපි ) .. එහෙමත් නැත්නම් original  විදිහට විකුණන කිසිම තත්වයක් නැති දුරකථන ... මේවගේ දුරකථන වලට ඇත්තටම වෙළදපොල නිර්මාණය උන ප්‍රදානම හේතුව තම .. අපේ අතේ අවශ්ශය තරමට මුදල් නැතිකම ...

අදවන විට Samsung Galaxy Smart phone series එකේ Copy එහෙම නැත්නම් replica/Clone හැමතැනම විකුණන්න දාලා තියෙනවා. Facebook group වල ikman.lk එකේ ඕන තරම් ads දාලා තියෙනවා දැකලා ඇතිනේ. උදාහරණ විදියට S4, Note 3, S4 mini, S3 mini ජයටම විකුණනවා මේ දවස් වල. S4 එක මුලින්ම ආපු දවස් වල 25,000-30,000 මුදලකට විකුණුවා, එත් දැන්නම් 13,000-20,000 ත් විකුණනවා.

ලොකුම හෙනය තම Koren version කියල විකුණන china coppy  ... 

ඇත්තටම කිව්වොත් Korean දුරකතනයක මිල Brand-new Original International version 1 මිලට 100% ක් සමානයි 

උදා ;
                 Galaxy Note 3 
                replica/Clone දැනට 20,000-25,000 අතර මිලකට විකුණනවා.
                Brand-new Original International version, / Korean version එකක් 105,000-115,000 අතර වන අතර පාවිච්චි කරන ලද එකක් 75,000-90,000තරම් මිල වෙනවා.

 replica/Clone හැම model එකකම තියෙන්නේ International එකේ model no. එකෙන්. කියන්නේ model no. එක GT- i වලින් පටන් ගන්න ඒවා. නමුත් SHW හෝ SHV වලින් Model No.එක පටන් ගන්න Korean Version වල එකක්වත් copy නැතිබව කිය යුතුයි. නිසා SHW,SHV වලින් model no.එක පටන් ගන්න phone එකක් මිලදී ගන්න බයවෙන්න දෙයක් නැහැ.


මමනම් කියන්නේ  replica/Clone ගන්නම එපා  කියල ..  මොකද ඒවගේ කිසිම qulity  1 ක් නැහැ .. 1 වගේම ශරීරයට හොදම නෑ  ... 


අතේ මුදලට වටිනා android  (ස්මාර්ට්) දුරකථන පෙළක් මම කියන්නම් දන්නා තරමින් වටිනාකමත් කියන්නම්


Lenovo

  • A Series
  • S Series
One plus One  



ඔය කියන දුරකථන වර්ග 2 ම Brand-new Original විදිහට  පහසු මිලට ගන්න පුළුවන් .. ඒ වගේම ගෙවන මිලට උඩින්ම වටිනවා

මේ තියෙන්නේ මම පාවිච්චි කරන Lenovo A 850 කියන දුරකථනය 



GENERAL2G NetworkGSM 900 / 1800 / 1900 - SIM 1 & SIM 2
GSM 850 / 1800 / 1900 - SIM 1 & SIM 2
3G NetworkHSDPA 900 / 2100
HSDPA 850 / 1900
SIMDual SIM (Mini-SIM, dual stand-by)
Announced2013, August
StatusAvailable. Released 2013, August
BODYDimensions153.5 x 79.3 x 9.5 mm (6.04 x 3.12 x 0.37 in)
Weight184 g (6.49 oz)
DISPLAYTypeIPS LCD capacitive touchscreen, 16M colors
Size540 x 960 pixels, 5.5 inches (~200 ppi pixel density)
MultitouchYes
SOUNDAlert typesVibration; MP3, WAV ringtones
LoudspeakerYes
3.5mm jackYes
MEMORYCard slotmicroSD, up to 32 GB
Internal4 GB, 1 GB RAM
DATAGPRSYes
EDGEYes
SpeedHSDPA, HSUPA
WLANWi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot
BluetoothYes, v4.0 with A2DP
USBYes, microUSB v2.0
CAMERAPrimary5 MP, 2592 х 1944 pixels, autofocus, LED flash
FeaturesGeo-tagging, touch focus
VideoYes
SecondaryYes, VGA
FEATURESOSAndroid OS, v4.2.2 (Jelly Bean)
ChipsetMediatek MT6582M
CPUQuad-core 1.3 GHz Cortex-A7
GPUMali-400MP2
SensorsAccelerometer, proximity
MessagingSMS(threaded view), MMS, Email, Push Mail, IM, RSS
BrowserHTML
RadioFM radio
GPSYes, with A-GPS support
JavaYes, via Java MIDP emulator
ColorsBlack, White
- SNS integration
- MP4/H.264/H.263 player
- MP3/WAV/eAAC+ player
- Organizer
- Image/video editor
- Document viewer
- Google Search, Maps, Gmail,
YouTube, Calendar, Google Talk
- Voice memo/dial
- Predictive text input
BATTERYLi-Po 2250 mAh battery
Stand-byUp to 490 h (2G) / Up to 490 h (3G)
Talk timeUp to 28 h 40 min (2G) / Up to 14 h 30 min (3G)
MISCPrice RM 450 -  රුපියල් 18000/- 

පොඩ්ඩක් හොදට බලන්න  සම්සුන්ග් S 2 දුරකථනයත්  රුපියල් 35,000/-  වෙනවා ... එත්  මේ දුරකථනය samsung s 2 එකටත් වැඩ හොදයි ... 


Samsung Galaxy S4(Octa)
Samsung Galaxy S4
Xiaomi MI 2S
HTC One
vivo Xplay
ASUS PadFone 2
ZTE N5
Xiaomi MI 2
HTC J Butterfly
LG Optimus G Pro
Sony Xperia Z
HTC Butterfly
OPPO Find 5
Google Nexus 4
Samsung Galaxy Note II
Samsung Galaxy SIII
Lenovo A 850                                                        
Xiaomi MI 2A
Samsung Galaxy SII

               0                         1000                2000                  3000


 ඉතින් ඇයි  තවත් බලන්නේ ...  බොරුවට samsung  කියල විකුණන  replica/Clone    ෆෝන් ගන්න ඕනේ නැනේ ..

lenovo  වර්ගයේ සියලුම ස්මාර්ට් android  දුරකථන මිල රුපියල් 14000/- ඉදල 60000/- අතර මුදලකට ගන්න පුළුවන්

*අඩුම තරමින් dual core  වලින් ඉහල
 Processor:
 ඇති  දුරකතනයක් මිලදී ගන්න උත්සහ කරන්න ... (මොකද හොද game  1 වත් ගහන්න ..... )

One plus One

මේක තමා (Cynogenmode) කියන සමුහයෙන් නිකුත්කරපු අලුත්ම දුර කථනය world no 1 phone

මිල රුපියල් 40,000/- විතර වෙයි  හැබැයි samsung note 3 එකත් කැලේ .... 







    • Smart phone
  • OS:
    • Android (4.4) CyanogenMod 11S UI
  • Dimensions:
    • 6.02 x 2.99 x 0.35 inches (152.9 x 75.9 x 8.9)
  • Weight:
    • 5.71 oz (162 g)
      the average is 4.8 oz (136 g)

DISPLAY

  • Physical size:
    • 5.5 inches
  • Resolution:
    • 1080 x 1920 pixels
  • Pixel density:
    • 401 ppi
  • Technology:
    • IPS LCD
  • Colors:
    • 16 777 216
  • Touchscreen:
      • Multi-touch
  • Features:
    • Light sensor, Proximity sensor, Scratch-resistant glass

CAMERA

  • Camera:
      • 13 megapixels
    • Flash:
      • Dual LED
    • Aperture size:
      • F2.0
    • Camera sensor size:
      • 1/3.06"
    • Features:
      • CMOS image sensor, Autofocus
  • Camcorder:
      • 3840x2160 (4K), 1280x720 (720p HD) (120 fps)
  • Front-facing camera:
      • 5 megapixels

HARDWARE

  • System chip:
    • Qualcomm Snapdragon 801 8974-AC
  • Processor:
    • Quad core, 2500 MHz, Krait 400
  • Graphics processor:
      • Adreno 330
  • System memory:
    • 3072 MB RAM
  • Built-in storage:
    • 16 GB

BATTERY

  • Capacity:
    • 3100 mAh

MULTIMEDIA

  • Music player:
    • Filter by:
      • Album, Artist, Playlists
    • Features:
      • Album art cover, Background playback
  • Speakers:
    • Earpiece, Stereo speakers
  • YouTube player:
    • Yes

INTERNET BROWSING

  • Built-in online services support:
    • YouTube (upload), Picasa/Google+

TECHNOLOGY

  • GSM:
    • 850, 900, 1800, 1900 MHz
  • UMTS:
    • 850, 900, 1700/2100, 1900, 2100 MHz
  • FDD LTE:
    • 700 (band 17), 1700/2100 (band 4), 1800 (band 3), 2100 (band 1), 2600 (band 7) MHz
  • TDD LTE:
    • 2300 (band 40), 2600 (band 38) MHz
  • Data:
    • LTE, UMTS, EDGE, GPRS
  • Micro SIM:
    • Yes
  • Positioning:
    • GPS, A-GPS, Glonass
  • Navigation:
    • Yes

CONNECTIVITY

  • Bluetooth:
      • 4.1
  • Wi-Fi:
      • 802.11 a, b, g, n, n 5GHz, ac
    • Mobile hotspot:
      • Yes
  • USB:
      • USB 2.0
    • Connector:
      • microUSB
    • Features:
      • Mass storage device, USB Host, USB charging
  • Other:
    • NFC, DLNA, MHL, Tethering, Computer sync, OTA sync

OTHER FEATURES

  • Notifications:
    • Haptic feedback, Music ringtones (MP3), Polyphonic ringtones, Vibration, Flight mode, Silent mode, Speakerphone
  • Additional microphone/s:
      • for Noise cancellation
  • Sensors:
      • Accelerometer, Gyroscope, Compass
    • Voice dialing, Voice commands, Voice recording

AVAILABILITY




  • Officially announced:
    • 23 Apr 2014
  • Scheduled release:
    • Q2 2014


B 4U diee  අපේ ඊලග  වෑයම තමා  අඩුම මුදලට හොදම වර්ගයේ දුරකථන ගැන ඔයාලව දැනුවත් කිරීම සහ මිලදී ගැනීමේ පහසුකම් සැපයීම .... ... හැකි ඉක්මනීම් ඒ සියල්ලම අපි සිදුකරන්නම් ....



යහලුවන්ටත් දැනගන්න මේක share  කරන්න ... like  පාරකුත් දන්නා ...... 
වැඩිවිස්තර සදහා  comment  කරන්න