B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Wednesday 23 December 2015

Lock screen (සිංහ ලේ ) ලොක් ස්ක්‍රීන්

සිංහ ලේ ලොක් ස්ක්‍රීන්  




ඔන්න අද කාලෙකට පස්සේ පොස්ට් 1 ක් දාන්න  හිතුන .... සිංහ ලේ ... හරි ඉක්මනට මිනිස්සු අතරට ආව ... 1 හොදදෙයක් ... concept  1 මොකක් උනත් හැමෝම දෙන දේට වැඩ වෙනස් යමක් දෙන්න හිතුන ... වෝල් පේපර්  1 ට වඩා වැඩි යමක් මේකේ තියෙනවා ... මම මේ දෙන ලොක්  ස්ක්‍රීන්  විතරක් නෙවේ ඔයාලටත් ඔයාල කැමති විදියකට මේකේ ලොක්  ස්ක්‍රීන්  හදාගන්න පුළුවන්  මුලින්ම මේ දෙන ඇප්ස් 1 ඔයා ගෙ දුරකතනයට බාගත කරන්න 
 downlod


ඉන්පස්සේ  පහල තියන ලින්ක් වලින් සිංහ ලේ  ලොක් ස්ක්‍රීන් ටික බාගන්න ...
තවත් 1 ක් ... ලංකාවේ නමින් ලොක් ස්ක්‍රීන් හදපු මට ලයික් 1 දාලම යන්නත් අමතක කරන්න එපා ... මොකද ඉන්න තරමක් ඉන්නේ ඒවගේ අය  නේ ......

 1
 සිංහ ලේ
2
3

තවත් 1 ක් ... ලංකාවේ නමින් ලොක් ස්ක්‍රීන් හදපු මට ලයික් 1 දාලම යන්නත් අමතක කරන්න එපා ... මොකද ඉන්න තරමක් ඉන්නේ ඒවගේ අය  නේ ......

යාළුවන්ට  දැනගන්නත් 1 ම share  කරන්නත් අමතක කරන්න එපා