Pages

Friday, 26 July 2013

How to install ClockWorkMod recovery galaxy Y ? galaxy Y දුරකතනයකට ClockWorkMod ස්ථාපනය කරමු ..



මොකක්ද  මේ ClockWorkMod recovery කියන්නේ 

 මෙම ClockWorkMod 1 න් කරන්නේ ඔයගේ  root කරපු Galaxy Yදුරකතනයට Jally Bean වගේ අලුත් Android 4.1.1  දාගන්න අවකාශය ලබාගන්න උදව් කරනවා .. ඒ වගේම දුරකතනයේ  bootable ෆිලේ ටික recover කරගන්නත් උදව්වෙනවා ...

දැන් අපි ClockWorkMod 1 ඔයාගේ Galaxy Y 1 ට ස්ථාපනය කරමු  

1 පළමුව  ඔබේ දුරකථනය root කර ගන්න... දන්නේ නැත්නම් ගිහින් බලන්න ..  (Galaxy y රූට් (Root) කරමු)

මේක මුලින්ම බාගන්න ClockWorkMod 

මුලින් Downlod කරපු zip file 1 ඒ විදියටම ඔයාගේ SD card 1 copy pest කරන්න  ( folder ඇතුලට දන්නා එපා )

4 Turn off your Galaxy Y දුරකථනය ඕෆ් කරන්න 

Volume Up බොත්තම +Home button බොත්තම + power බොත්තම එකවර ඔබන්න ... recovery mode 1ට යන්න 

දැන් volium බොත්තමෙන් උඩට පහලට යන්න පුළුවන් 
 දැන් Aply update from sdcard යන්න 

CWM_bla_bla.zip නම ඇති file 1 තෝරන්න 

 වෙලා යාවි බයවෙන්න එපා.... 

 

ඔයාලට මේවගේ screen 1 අවනම් වැඩේ හරි ...

දැනට reboot system කරගන්න 


මීලග පොස්ට් 1 න අපි  Galexy Y 1ට  Android Jally Bean 4.1.1 දාමු ...


පොස්ට් 1 ට Comment 1 වත් දල යන්න පොඩි දිරිදීමක් විදියට ....

6 comments:

  1. machan meka galaxy s anycall ekatath wadada???

    ReplyDelete
  2. ට්‍රයි කරලා බැලුවේ නෑ ... y 1ට නම් සුපිරියට වැඩ

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Doalog k35 ekata hariyanne nadda

    ReplyDelete
  5. @malinda .. k35 ekata danna puluwan .. eth kramaya tikak venas athi

    ReplyDelete
  6. මචන් මගෙ ෆෝන් එක galaxy sl i9003 (වියට්නාම් S) මන් මේක ට්‍රයි කලා signature vertification failed කියල එනවා. pc එකක් නැතුව CWM හරි වෙන කස්ටම් රිකවරියක් හරි දාගන්න විදියක් තියනවද මචන් දන්නව නම් ලින්ක් එකක් දෙනවද

    ReplyDelete