B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Tuesday 23 July 2013

Galaxy y රූට් (Root) කරමු




අවවාදයි ....


root කිරීමෙන් පසුව එම දුරකථනය නිපදවපු සමාගම ඔබගේ දුරකතනයට තව දුරටත් වගකියනු නොලැබේ, නමුත් දැන් එම root කරපු දුරකතය නැවත පෙර තිබු තත්වයට පත් කර ගැනීමටද පුළුවන් ... 

How to Root your phone?

Rooting your Galaxy Y cannot be simpler than the following steps:

1. Click here to download the ROOT file and copy the downloaded file to the \root folder of your SD Card. මේක මුලින්ම බාගන්න Downlod

2 මුලින් Downlod කරපු zip file 1 ඒ විදියටම ඔයාගේ SD card 1 copy pest කරන්න  ( folder ඇතුලට දන්නා එපා )

3 Turn off your Galaxy Y දුරකථනය ඕෆ් කරන්න 

4. Volume Up බොත්තම +Home button බොත්තම + power බොත්තම එකවර ඔබන්න ... recovery mode 1ට යන්න 


5 දැන් volium බොත්තමෙන් උඩට පහලට යන්න පුළුවන් 
 දැන් Aply update from sdcard යන්න 

 Update.zip  file 1 thoranna 

madak iwasanna ..............

8 reboot system now denna ............

lod wenna tikak wela yawi baya wenna epa ..

gatalu athnam comments karanna





root කරගත් දුරකතනයක සෑම Graphic කොටසක්ම customize  කර ගැනීමට හැකියාව තිබෙනවා. සම්පූරයෙන්ම වාගේ ඔබගේ දුරකථනයෙහි පෙනුම වෙනස් කල හැකි.....

Downlod file 1 නැවත සකසන ලද බව කරුණාවෙන් සලකන්න ... ඇතිවූ දෝෂය පිළිබද කණගාටු වෙමි ...

unroot කරමු 


මේක මුලින්ම බාගන්න


2 මුලින් Downlod කරපු zip file 1 ඒ විදියටම ඔයාගේ SD card 1 copy pest කරන්න  ( folder ඇතුලට දන්නා එපා )

3 Turn off your Galaxy Y දුරකථනය ඕෆ් කරන්න 

4. Volume Up බොත්තම +Home button බොත්තම + power බොත්තම එකවර ඔබන්න ... recovery mode 1ට යන්න 


5 දැන් volium බොත්තමෙන් උඩට පහලට යන්න පුළුවන් 
 දැන් Aply update from sdcard යන්න 

Update-unroot .zip  file 1 තෝරන්න....

හරි දැන් ටිකක් ඉන්න වැඩේ ඉවරිනම්   reboot system now කරන්න... 


No comments: