Pages

Wednesday, 23 December 2015

Lock screen (සිංහ ලේ ) ලොක් ස්ක්‍රීන්

සිංහ ලේ ලොක් ස්ක්‍රීන්  




ඔන්න අද කාලෙකට පස්සේ පොස්ට් 1 ක් දාන්න  හිතුන .... සිංහ ලේ ... හරි ඉක්මනට මිනිස්සු අතරට ආව ... 1 හොදදෙයක් ... concept  1 මොකක් උනත් හැමෝම දෙන දේට වැඩ වෙනස් යමක් දෙන්න හිතුන ... වෝල් පේපර්  1 ට වඩා වැඩි යමක් මේකේ තියෙනවා ... මම මේ දෙන ලොක්  ස්ක්‍රීන්  විතරක් නෙවේ ඔයාලටත් ඔයාල කැමති විදියකට මේකේ ලොක්  ස්ක්‍රීන්  හදාගන්න පුළුවන්  මුලින්ම මේ දෙන ඇප්ස් 1 ඔයා ගෙ දුරකතනයට බාගත කරන්න 
 downlod


ඉන්පස්සේ  පහල තියන ලින්ක් වලින් සිංහ ලේ  ලොක් ස්ක්‍රීන් ටික බාගන්න ...
තවත් 1 ක් ... ලංකාවේ නමින් ලොක් ස්ක්‍රීන් හදපු මට ලයික් 1 දාලම යන්නත් අමතක කරන්න එපා ... මොකද ඉන්න තරමක් ඉන්නේ ඒවගේ අය  නේ ......

 1
 සිංහ ලේ
2
3

තවත් 1 ක් ... ලංකාවේ නමින් ලොක් ස්ක්‍රීන් හදපු මට ලයික් 1 දාලම යන්නත් අමතක කරන්න එපා ... මොකද ඉන්න තරමක් ඉන්නේ ඒවගේ අය  නේ ......

යාළුවන්ට  දැනගන්නත් 1 ම share  කරන්නත් අමතක කරන්න එපා 



No comments:

Post a Comment