Pages

Saturday, 12 October 2013

ඕනෙම Android ෆෝන් 1 කට නැතුවම බැරි APK/tricks ටික මෙන්න



ඔන්න අද මම අමුතුම දෙයක් ගේනවා .... ඒ තම පොදුවේ ගත්තහම ඕනෑම අලුත්  Android  ෆෝන් 1 ගත්තු හැමටම ඇතිවෙන  ගැටලුව තමා  අපි මොනවද අපේ ෆෝන් 1ට දාගතයුතු  APK  කියන 1 ... මොකද අපි play stors  1ට ගිහාම apk  නැත්නම් ඇප්ලිකෙසං 10000XX....  නක්  අපිට පෙන්න තියෙනවා .. ඉතින් මේකෙන් අපිට ඕන නිවැරදි  apk  1 දාගන්න  විතර කරදරයි  ඒවගේම .. වෙලා යන වැඩක් ....

Downlod  කරලා SD  කාඩ්  1 කට දල තියාගන්න යාළුවන්ට ඔනවෙනකොට දල දෙන්න .....
ඔයාල දන්නවා උනාට නොදන්නා නංගිලා මල්ලිලා කොච්චර ඉන්නවද .......


බලන්න මම මෙතන දාල  තියෙන්නේ  අපිට ගොඩක් වැදගත් වෙන  APK  ටික තම ...



ඔයාගේ ෆෝන් / ටැබ් 1ක මොකක් උනත් රූට් (Root) කරගන්න ඕනනම්

රූට් (Root) නොකර සිංහල දාගන්න 

ඔයාගේ ෆෝන් / ටැබ් 1ක මොකක් උනත් රූට් (Root) කරල සිංහල දාගන්න 

CWMrecowery 1 දාගන්න .... 
 ගින්දර වගේ ANDROID ෆෝන් 1 සවුන්ඩ් (Sound ) වැඩි කරමු,,

 ෆෝන් 1 අබ්යන්තර මතකය වැඩිකරන්නේ කොහොමද



තවත් මෙතන නැති .. අත්‍යවස්ය  APK  තියනවනම් ඔයාලත් comments  කරන්න අනිත් යට දැනගන්න ...
අඩුපාඩු තියනවනම් කියන්න ... මොකද මේ පොස්ට් 1 දාන්නවත් වෙලාවක් හදාගත්තේ අමාරුවෙන් ....



No comments:

Post a Comment