B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Saturday 14 September 2013

Sinhala for Chinese Android Tab/phone ඇන්ඩ්‍රොයිඩ් චයිනීස් ටැබ්/ ෆෝන් වල ට සිංහල


ගොඩක් අයට තියෙන  ගැටලුව  තමා  තමන් ගාව  තියෙන චයිනීස්  ටැබ් 1ට සිංහල  වත් දාගන්න බෑ ...
ඇයි ... !!!

චයිනීස්  ටැබ් රූට් කරන්න විදියක්  දන්නේ  නෑ ...

දාන්න ලොකු ලොකු වැඩ කරන්න ඕනේ.....

ඒවා මුකුත් ඕනේ නෑ   මම දෙන්නම් නියම විසදුමක් ... 

(හැබැයි මේ වැඩේ කරන්න ටැබ් /ෆෝන්  1 රූට් කරලා තියෙන්න ඕනේ..)

බලපු නැති අය මේවා බලල ඉන්න ......


ඇන්ඩ්‍රොයිඩ් චයිනීස්  ටැබ්/ ෆෝන් රූට් කරමු මෙතනින් බලන්න 



 රූට් කරනවා කියන්නේ මොකක්ද කියල  මෙතනින් බලන්න 



මෙන්න බාන්ඩය ....  බාගන්න  (Downlod)



එහෙනම් ඔක්කොම ලස්තිය් නේ ..... වැඩේ පටාන් ගමු ..

2. com.b4udiee.tk thaana  sinhala fontinstaller.apk 1 ක ඉන්ස්ටෝල්  කරගන්න ...
3. thaana  sinhala fontinstaller.apk 1 ඕපන්  කරගන්න 




රූට් කරලා නැත්නම් මේ වගේ පෙනෙයි 



රූට් වෙලානම් මේවගේ පෙනෙයි 


4. දැන් install බොත්තම ඔබන්න 
5. වැඩේ ඉවර උනාම ෆෝන් /ටැබ් 1 රිස්ටර්ට් කරගන්න 


ඕක තමා  මහලොකු වැඩේ .... හිතුවෙවත් න නේ .....


multiling සිංහල key බෝර්ඩ් 1 ත් ඕනෙනම් දාගන්න ......................................



දැන් key  board  1 ඉන්ස්ටල්ල් කරගෙන .. 1 ත් සෙටින් වෙනස් කරගන්න 




1 Enable multiLing ගිහින්   multiLing keyboard 1ට  *හරි  ලකුණක් දාන්න   
2Switch IME to multiLing  ගිහින්   multiLing keyboard තෝරන්න 
3Downlods plug ins ( අවශ්‍ය නම් පමණක් සිංහල  plug ins downlod karaganna )
4 Enable Language ගිහින් ...   sinhalaසිංහල   තෝරන්න


මෙච්චර දෙයක් කියල දීලත්  comments 1 දන්නේ නැතුව යන්නද හදන්නේ 
යාළුවන්ට දැනගන්න .. shere  පාරක් දාල ....  පොඩි like  1 ත් දාමු  නේ . ..


No comments: