
ඇන්ඩ්රොගයිඩ් දුරකථන භාවිතාකරන වැඩි දෙනෙක් අහන ප්රනශ්නයකට පිළිතුරක් තමයි මම දැන් දෙන්න යන්නේ.YouTube කියන්නේ videos වලටම වෙන් වෙච්චි වෙබ් අඩවියක්. ඉතින් එහෙම එම අඩවියට ගියාම අපට ආස හිතෙන වීඩියෝවක් අපි බාගතකරගන්නේ නැතිව ඉන්නේ නැහැ. ඉතින් පරිගණකය මගින් නම් වීඩියෝවක් බාගත කරගැනීම කිසිදු ගැටලුවක් ඇති නොවෙන පහසු දෙයක්. ඉතින් මම දැන් කියලා දෙන්නේ ඔයාගේ ස්මාර්ට් දුරකථනයෙන් එහෙමත් නැතිනම් ඇන්ඩ්රොයයිඩ් දුරකථනයෙන් කොහොමද YouTube වීඩියෝවන් බාගන්නේ කියලයි. ඉතින් YouTube මෘදුකාංගය ඔබගේ ස්මාර්ට් දුරකථනයෙත් ඇති. එහෙත් එය භාවිතා කළ හැක්කේ වී YouTube වීඩියෝවන් නැරඹීමට පමණයි. ඉතින් මේ සදහා වෙන්වුනු විශේෂ මෘදුකාංගයක් තියෙනවා. මෘදුකාංගයේ නම තමයි TubeMate කියන්නේ..
ඉතින් මෙම මෘදුකාංගය භාවිතාකරලා අපට කැමති screen resolution එකකින් පහසුවෙන් හා ඉක්මනින් ඕනෑම YouTube වීඩියෝවක් බාගතකර ගතහැකියි.. විශේෂ අනික් කාරණය නම් අවශ්‍ය නම් MP 3 format වුවද ආදළ වීඩියෝ තැන්පත් කරලීමේ හැකියාවයි.. පහත දී ඇති ලින්ක් එක භාවිතාකර මෘදුකාංගය බාගතකරගන්න.
TubeMate Download
Click to Download
දැන් ඉතින් ඇතිතරම් Download කරමු ...
No comments:
Post a Comment