
දැන් හැමකෙනෙක්ම වාගේ Android Phone Use කරනවා, ඒ වාගේම තමයි ඒවාට තියෙන apps මාර ගොඩක් තියෙනවා.මේ අතරින් Free Calls , Free massage යවන්න පුළුවන් හොද app එකක් තියෙනවා ඒ තමයි Viber එක නොමිලේ කීවට නොමිලේම නෙමෙයි එක වෙන්නේ මෙහෙමයි ඔයාලගේ phone එකේ Data Charges තමයි මේ වැඩේට වැය වෙන්නේ.ඒ කියන්නේ internet ගාස්තු වලට.මේක android විතරක් නෙමෙයි Apple,Windows,Nokia,Sony වගේ ඒවාටත් support.දාගෙන බලන්න.හරිම ලාබයි.

මේ වැඩේ කරන්න අපිට මෘදුකාංග දෙකක් අවශ්‍ය වෙනවා.VIBER සහ Bluestack App Player.
VIBER.මෘදුකාංගය හදල තියෙන්නේ Android ඩිවයිස් සදහා.ෆෝන් එකක් තියෙනවනම් ඉතින් කෙලින්ම බාන්න පුළුවන්.එත් ඉතින් හැමෝටම නැනේ.ඒක නිසා අපි බලමු මේක කොහොමද පරිගණකයට දාගන්නේ කියලා.මුලින්ම මෙන්න මෙතනින් වයිබර් එක ඩවුන්ලෝඩ් කරගන්න.
Downlod Viber
දැන් අපිට Viber මෘදුකාංගය විතරක් තියාගෙන වැඩේ කරන්න බැහැනේ.ඉස්සෙල්ලා කිව්ව වගේ Bluestack App Player කියන එකත් ඕන..ඒක හදල තියෙන්නේ Android App පරිගණකයේ රන් කරන්න.හැබැයි මේක රන් කරන්න නම් Windows XP Service Pack 3,Windows 7,Windows Vista,Windows 8 කියන OS වලින් එකක් තියෙන්න ඕනා. ඒවායින් එකක් තියෙනවනම් මෙන්න මෙතනින් ප්ලේයර් එක ඩවුලෝඩ් කරගන්නකෝ
.jpg)
. Bluestack App Player Downlod
දැන් ඔයාලට කරන්න තියෙන්නෙ අපි ඩවුන්ලෝඩ් කරගත්තු Viber මෘදුකාංගය Bluestack App Player එකේ රන් කරන්න.මේ මතක ඇතුව මේ සියලුම දේවල් කරන්න ඕන ඉන්ටර්නෙට් සම්බන්ධයක් තියන තැනකින්.දැන් ඉතින් ඕන තරම් කෝල් ගන්න.SMS යවන්න.
3 comments:
gatalu thiyenawanam comments karanna
මේකෙන් mobile phone , land line වලටත් free ගන්න පුලුවන් ද.?? නැත්තම් viber තියෙන phone වලට විතරක් ද.??
land line වලට බැහැ .. viber තියෙන ඒවාට විතරයි ....
Post a Comment