B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Wednesday 11 September 2013

Chines Tab Root .. චයිනීස් ටැබ් රූට් කරමු


Chines Tab Root .. චයිනීස්  ටැබ් රූට් කරමු 

ගොඩක් අයට තියෙන  ගැටලුව  තමා  තමන් ගාව  තියෙන චයිනීස්  ටැබ් 1ට සිංහල  වත් දාගන්න බෑ ...
ඇයි ...  චයිනීස්  ටැබ් රූට් කරන්න විදියක් / දැනුමක් නැතිකම..... 

හැබැයි කෙනෙක් අහයි ඇයි  අපි  චයිනීස්  ටැබ් රූට් කරන්නේ කියල... රූට් කරනවා කියන්නේ මොකක්ද කියල  මෙතනින් බලන්න 

මෙන්න බාන්ඩය ....  බාගන්න  (Downlod)
Chines root B4udie.tk . rar 

step 1
1 මුලින්ම මේක unZip  කරගන්න
2 SuperOneClick කියන වැඩසටහන   ඔපෙන් කරන්න



step2
1  ඔයාගේ ටැබ් 1 on  කරලා USB cable  1 මගින් පරිගණකයට සම්බන්ද කරන්න 
2  ටැබ් 1 කේ  menu - setting - developer option- USB  debugging වලට ටික් (√) 1 ක් දාන්න 



step 3
 මෙය අදාළ  වන්නේ drivers නැත්නම් පමණි 

 1.  SuperOneClick කේ  Advance ටැබ් 1ට යන්න





2.  අංක 1 ට √ දාන්න
3 . අංක 2 බොත්තම ඔබන්න
4. එන පණිවිඩය yes කර Driver ඉන්ස්ටල් කරගන්න ...



step 4

1. SuperOneClick කේ  Genarel  ටැබ් 1ට යන්න 



2. දැන් root බොත්තම ඔබන්න 

3.  මදක් ඉවසන්න ටිකකින් වැඩේ ඉවරවෙයි .......

4. දැන් ටැබ් 1 USB  ගලවල  restart  කරන්න.......


චයිනීස්  ටැබ් 1 ට සිංහල click  2 න දාමු - මීලග පොස්ට් 1 න්  

මෙච්චර දෙයක් කියල දීලත්  comments 1 දන්නේ නැතුව යන්නද හදන්නේ 
යාළුවන්ට දැනගන්න .. shere  පාරක් දාල ....  පොඩි like  1 ත් දාමු  නේ . ..





No comments: