B 4 U die .......
Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................
මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න
add2
hed ad
Saturday, 24 August 2013
Friday, 23 August 2013
DJ වලට ආස අයට Android දුරකතනයට eDJing PE නොමිළේ
DJ වලට ආස අයට Android දුරකතනයට eDJing pro නොමිළේ
edjing PE - Turntables DJ Mix Full Apk Android
Size: 18 Mb | Android: 4.0 and up
DJ software වලට කැමති බොහෝ දෙනෙකුට තවත් වටිනා මෘදුකාංගයක් තමයි මේ.. Virtual DJ වලට බොහෝ සමාන ඒත් memory consumption අතින් ඉතාම අඩු සහ Virtual dj වලට වඩා සමහර අංග අතින් දියුණු Software එකක් කියන්න පුළුවන්.
මේක android මර්කෙට් 1 $3.55 වෙනවා .....
අඩුමගානේ Android: 4.0 ඕනේ
Chines ටැබ් වලටත් වැඩකරනවා
මෙන්න මම කියන්නේ බොරුද කියල බලංනකෝ
1 downlod කරගන්න
2 sd 1 ට දාගන්න
3 ඉන්ස්ටල්ල් කරන්න
play stors $3.59 bye |
මෙන්න නොමිලේ
ෆ්‍රී (FREE ) Downlod |
comments 1 ක් වත් දාලයන්න .. කෘතගුණ සැලකීමක් විදියට
Monday, 19 August 2013
මෙන්න අලුත්ම jetAudio Music Player Plus v3.3.1 සහ MX Player Pro v1.7.1 5 ඕඩියෝ/ වීඩියෝ පේලේයර් 2 ම නොමිලේ
jetAudio Music Player Plus v3.3.1
ඔන්න මම හොරෙන් කන්නේ නෑ ඔයාලටත් 1 කම බෙදාගෙන කන්න ආව
වැඩිය කතා ඕනෙම නෑ මෙන්න ඕඩියෝ වලට නැතුවම බැරි ඩොලර් $ 3.99 වටින jetAudio Music Player Plus v3.3.1 (pro ) 1 මන්ගනේ නොමිලේ .....
Downlod |
MX player pro
වැඩිය කතා ඕනෙම නෑ මෙන්න වීඩියෝ වලට නැතුවම බැරි ඩොලර් $ 2.99 වටින MX Player Pro v1.7.1 5 1 ත් මන්ගානේ නොමිලේ .....
Downlod |
අඩුම තරමේ android 2.2.3 වත් තියනවනම් විතරක් දාන්න ... නැත්නම් දුරකථනය ගොඩක් ස්ලෝ වේවි
මතක ඇතිව comments 1 දල shear පාරක් දන්නා යාලුවන්ටත් දැනගන්න
Sunday, 11 August 2013
root නොකර android දුරකතනයට සිංහල දාමු
ගොඩක් යට තියන ගැටලුව තම රූට් නොකර කොහොමද Android දුරකතනයට සිංහල දාගන්නේ කියල මෙන්න විසදුම ...
මුලින්ම මේ දේවල් downlod කරන් ඉන්න
- Sinhala Andrroid Font (viki andr.apk)
- Sinhala Andrroid Font Bolt (viki and.....bolt.apk )
මේ සියල්ල පරිගනකයෙන් හෝ දුරකතනයෙන් downlod කරගෙන SD කාර්ඩ් 1ට දාගන්න
දැන් වැඩේ දෙමු ....
1 මුලින්ම සිංහල ෆොන්ට් 2 ම Install කරන්න
2 දැන් දුරකතනයේ සෙටින් වෙනස්කටන්න
settings වල Display යන්න
settings/ Display වල Screen Display යන්න
settings/ Display/Screen Display වල font style
settings/ Display/Screen Display/font style වල ෆොන්ට් 1 අපි install කරපු WIKI_android හරි WIKI_android_bolt හරි තෝරන්න
දැන් ඉතින් Reboot වෙන්න අහයි .... reboot කරන්න ......
වැඩේ හරි ... දැන් සිංහල වලට ඔයාගේ phone 1 ශෝපොර්ට් ..... කූ අපි රූට් කලේ නෑ නේද .....
දැන් key board 1 ඉන්ස්ටල්ල් කරගෙන .. 1 ත් සෙටින් වෙනස් කරගන්න
1 Enable multiLing ගිහින් multiLing keyboard 1ට *හරි ලකුණක් දාන්න
2Switch IME to multiLing ගිහින් multiLing keyboard තෝරන්න
3Downlods plug ins ( අවශ්‍ය නම් පමණක් සිංහල plug ins downlod karaganna )
4 Enable Language ගිහින් ... sinhalaසිංහල තෝරන්න
දැන් හරි ..... සිංහල වැඩ .... Galaxy y , S , S 2 , S 3 ,S 4 , note 1,2, walata wada
Subscribe to:
Posts (Atom)