B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Friday 6 April 2018

නොමිලේ ජපානයේ රැකියා අවස්ථා


නොමිලේ ජපානයේ රැකියා අවස්ථා

මේක ටෙක්නිකල් දෙයක් නම් නෙවේ  ගොඩක් හොද අවස්ථාවක් ....
කිසිම අතර මදියෙකු නැතිව නොමිලේ ම ජපන් රටට  යන්න  හොදම අවස්තාවක්  

මේක බලලම ඉන්නකෝ

  

නොමිලේ ජපානයේ
රැකියා අවස්ථා
සාත්තු සේවක/සේවිකා ෆයිබර් ග්ලාස් බෝට්ටු කාර්මිකයින් වහාම අවශ්‍යවේ

ඔබත් පහත සඳහන් සුදුසුකම් සපුරා ඇත්නම් අදම ශී්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
අලෙවිකරණ හා බඳවාගැනීම් (සාමාන්‍ය) අංශය වෙත ඔබගේ ජීවදත්ත ඇතුලත් අයදුම්පත්‍රයක්
යොමු කරන්න. මේ සඳහා අදාල අයදුම්පත්‍රය ලබා ගැනීම සඳහා අඅඅගිකඉෙැගකන වෙබ් අඩවිය
වෙත පිවිසෙන්න.
අවශ්‍ය මූලික සුදුසුකම්

සාත්තු සේවක/සේවිකා

- ජපන් භාෂා ප්‍රවීණතාව න‍ඛඡඔ 4 හෝ භAඔ 4 සමත් වීම හෝ ඊට ඉහල සුදුසුකම්
- කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම මෙම රැකියා සඳහා ඉදිරිපත් විය හැක
- බඳවාගැනීම් ශී්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණි
- කිසිදු අයකිරීමක් නොමැත
- වයස අවු. 18 - 30 අතර විය යුතුය
- අ.පො.ස උ/පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබිය යුතුය
- අවම උස 150ජප විය යුතුය

(ජපන් භාෂා ප්‍රවීණතාව න‍ඛඡඔ 5 හෝ භAඔ 5 සමත් ඔබත් ඉදිරි බඳවාගැනීම් සඳහා කාර්යාංශයේ ලියාපදිංචි වන්න)

ෆයිබර් ග්ලාස් බෝට්ටු කාර්මිකයින් 

- රැකියා ක්ෂේත්‍රයේ වසර 03ක පලපුරුද්ද
- වයස අවු. 18 - 30 අතර විය යුතුය
- අ.පො.ස උ/පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබිය යුතුය
- බඳවාගැනීම් ශී්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණි
- කිසිදු අයකිරීමක් නොමැත
- අවම උස 160ජප විය යුතුය
සැ.යු - ෆයිබර් ග්ලාස් බෝට්ටු කාර්මිකයින්  සඳහා අයදුම්පත් 2018.03.28 දිනට පෙර
අලෙවිකරණ හා බඳවාගැනීම් (සාමාන්‍ය) අංශය වෙත ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල ම`ගින් එවීමට කටයුතු කල යුතුය.






Saturday 17 March 2018

Ebets @ - නොමිලේ Ebay 1 න් බඩු ගන්න/ ලොකු කැශ් ඩිස්කෞන්ට් ගන්න Ebates ගැන සින්හලෙන් 2

මේක  පොඩි අදහසක් 





මේක වෙන්නෙ මෙහෙමයි ... ඔයාල දන්නව Ebetes   ආයතනය ඇක්ටිව් රෙෆරල් වලට සල්ලි දෙනව කියල  ඉතින් මේ අවෘද්දෙ 6/30 වෙනකම් එයාල රෙෆරල් 1 කට $25/- ගෙවනව ඉතින්  මීක කරන්න ඔයාලට කොම්පියුටර් 1 ක් හරි ස්මාට් පොන් 1 හරි ඕනා

මුලින්ම ඔයාල මෙ රෙෆරල්  ලින්ක් 1 රෙගිස්ටෙර් වෙන්න ...

Ebates Coupons and Cash Back
  • ඊට පස්සෙ කොම් 1 ගූගල් ක්‍රොම් 1ට    Extention  1 දාගන්න... 
  • එක තෙරෙන්නෙ නැත්නම්    සිටෙ 1 Ebetes  හරහම ඔයාලට කැමති බඩු $25/- මිලදී ගන්න 
  • එතකොට ඔයාල ඇක්ටිව් වෙනව  
  • ඒ උන කට්ටිය මට  මසේජ් 1ක් එවන්න ...
 ඔයාලට Paypal  නත්නම් .. බැන්ක් එකව්න්ට් 1ට මන් $ 15/- දානව
  Ebetes    එකෙනුත් ඔයාලට $10/- හම්බෙනව
එතකොට ගත්ත බඩු වල ගාන ආපහු අතට ඇවිත්
 මේ විඩියට  ඊමේල් ඇඩ්‍රස් ඌනගානකින් කරන්න පුලුවන් ...
කැමති කට්ටිය මුලින්ම  රෙෆරල් 1 කී රෙජිස්ටර් උනගමන් මට මැසේජ් 1ක් දාන්න  අමතක කරන්න එපා....

යාලුවන්ටත් කියන්න ...
ඔයාට ඌනනම් යාලුවන්ව ඔයාගෙ රෙෆරල් 1 කී රෙගිස්ටෙර් කරගෙන මම කියපු විදියට කරන්න ... එහෙම කලා කියල මගෙ අමනාපයක් නැ .... ඔක්කොටම ජය ...
ටවත් ගොඩක් දේ වල් කියල දෙන්නම්  .. ලගදීම ...



අපී  FB  පිටුවට ලයික් කරන්න 

Sunday 4 March 2018

නොමිලේ Ebay 1 න් බඩු ගන්න/ ලොකු කැශ් ඩිස්කෞන්ට් ගන්න Ebates ගැන සින්හලෙන්

var adfly_protocol = 'https'


නොමිලේ Ebay  1 න් බඩු ගන්න/ ලොකු කැශ් ඩිස්කෞන්ට්  ගන්න Ebates ගැන සින්හලෙන් 

මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්

1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.

කොහොමද මේක වෙන්නේ?

    අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.

කොහොමද $ ගන්නේ?

එකට ඔයලා කරන්න තියෙන්නේ  Ebates Site එකේ Register  වෙලා ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ට මේ
Site එක හදුන්වලා දිලා ඔයාගේ Referral Link එකෙන් Register කරවන්න. එක් Referral කෙනෙකුට $15 ගෙවනවා. Register වෙන කෙනාටත් $10 ගෙවනවා. තුන්දෙනෙක් Register උනහම $45යි.
හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Referral වැඩිවෙන තරමට හොදයි.

එහෙනම් Register වෙමුඑකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ
ඉස්සෙල්ලෙම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න  මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා.

Ebay බඩු ගන්න ඔබට $45)ක් මෙතනින් ලබාගන්න...


කොහොමද මේක වෙන්නේ? Ebates  ගන්න ගැන සින්හලෙන් (Thanks for  Sl Geek)

    අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site  මෙතනින් ragister වෙන්න.