B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Sunday 3 November 2013

අපේ ෆෝන් 1ට දාගතයුතු APK/ සිංහල .. සහ අනංමනං 2



ඔන්න අද මම අමුතුම දෙයක් ගේනවා .... ඒ තම පොදුවේ ගත්තහම ඕනෑම අලුත්  Android  ෆෝන් 1 ගත්තු හැමටම ඇතිවෙන  ගැටලුව තමා  අපි මොනවද අපේ ෆෝන් 1ට දාගතයුතු  APK  කියන 1 ... මොකද අපි play stors  1ට ගිහාම apk  නැත්නම් ඇප්ලිකෙසං 10000XX....  නක්  අපිට පෙන්න තියෙනවා .. ඉතින් මේකෙන් අපිට ඕන නිවැරදි  apk  1 දාගන්න  විතර කරදරයි  ඒවගේම .. වෙලා යන වැඩක් ....

Downlod  කරලා SD  කාඩ්  1 කට දල තියාගන්න යාළුවන්ට ඔනවෙනකොට දල දෙන්න .....
ඔයාල දන්නවා උනාට නොදන්නා නංගිලා මල්ලිලා කොච්චර ඉන්නවද .......


බලන්න මම මෙතන දාල  තියෙන්නේ  අපිට ගොඩක් වැදගත් වෙන  APK  ටික තම ...



ඔයාගේ ෆෝන් / ටැබ් 1ක මොකක් උනත් රූට් (Root) කරගන්න ඕනනම්

රූට් (Root) නොකර සිංහල දාගන්න 

ඔයාගේ ෆෝන් / ටැබ් 1ක මොකක් උනත් රූට් (Root) කරල සිංහල දාගන්න 

CWMrecowery 1 දාගන්න .... 
 ගින්දර වගේ ANDROID ෆෝන් 1 සවුන්ඩ් (Sound ) වැඩි කරමු,,

 ෆෝන් 1 අබ්යන්තර මතකය වැඩිකරන්නේ කොහොමද



තවත් මෙතන නැති .. අත්‍යවස්ය  APK  තියනවනම් ඔයාලත් comments  කරන්න අනිත් යට දැනගන්න ...
අඩුපාඩු තියනවනම් කියන්න ... මොකද මේ පොස්ට් 1 දාන්නවත් වෙලාවක් හදාගත්තේ අමාරුවෙන් ....



Sunday 20 October 2013

TV 1ත් Android ටැබ් 1 ක් කරමු....


පොඩි ගැජට් 1 ක් විතරයි 

ඔයාගේ පරණ TV  1 මොඩිෆයි කරගන්න .. 

මේක ලියන්නේ මේකේ ඉන්න android කාල apple  බොන උන්ට නෙවේ ... 

කොච්චර කිව්වත් මමත් මේ ගැජට් 1 දැක්කේ ලදී ... මොකොඕ මන් e buy  1 ට යන්නේ ඕනෑම කමක් තිබ්බොත් විතරයි .. ඉතින් ඔහොම ගියවෙලේ දැක්ක ස්මාර්ට් TV Android BOX  කියල 1 ක් ..

බලපුහම මේක පොඩි උනාට වැඩ සුපිරි ... මමත් ගෙන්න ගත්ත 1 ක් ... ඔන්න  තම වැඩේ පටන්ගන්නේ ...

මෙන්න මේවා තම තිබුනේ ...

$ 90 - 120 අතර වෙනවා 



TV BOX:

  • Android TV box is the newest generation of multimedia player and home multimedia center which is the best way for you to enjoy network life
  • Based on Android 4.2 system in the box which enables many applications including web browser, Google Play Store, 2D/ 3D games, Skype instant messaging and so on
  • RK3066 Cortex-A9 Dual-core ARMv7 Processor & Mali-400MP GPU provides ultra quick speed
  • 1GB DDR3 for seamlessly multi-task
  • 8GB Nand Flash plus micro SD/TF slot to expand storage
  • Support full HD 1080P video decoding and output
  • Support USB wireless mouse/keyboard
  • Support multi-languages
  • Support internal camera and high-sensitive MIC
  • Supports high speed of WiFi for network applications
  • Supports external devices including USB flash, USB hard disk, Micro SD or TF cards
  • Supports Micro SD/T-Flash memory card & expandable up to 32GB(TF memory card NOT included)
  • Wireless Keyboard:
  • We have made a video demo, please click here to see how to use it
  • 2.4GHz wireless keyboard with 2.1-inch mouse touch panel
  • 92-key QWERTY keyboard design with multimedia control keys and PC gaming control keys
  • Touchpad has adjustable DPI function
  • Built-in high sensitive smart touchpad with 360-degree flip design
  • Auto sleep and auto wake mode
  • Kindly Notice: After 3 minutes without any operating will into sleep mode, press any key about 1s to wake up.
  • Innovative shape, portable and elegant
  • The ergonomically handheld design is easy to carry and operate
  • Build-in removable rechargeable li-ion battery that has longer standby time
  • Perfect for PC, Pad, Android TV Box, Google TV Box, for Xbox360, for PS3, HTPC/IPTV, etc
  • Product Specifications:

වැඩි විස්තර 

  • OS: Android 4.2
  • Main Chip: RK3066 Cortex-A9 Dual-core ARMv7 Processor
  • CPU Frequency: 1.6GHz
  • Memory: 1GB DDR3
  • Storage: 8GB Nand Flash
  • Card Extended: Yes, support micro-SD card up to 32GB(TF card NOT included)
  • WiFi: Support WiFi 802.11B/G/N
  • Video Formats: MP4, 3GP, AVI, DAT, FLV, MPG, RMVB, MKV, MOV
  • Audio Formats: MP3, WAV, WMA, AMR, MID, OGG
  • Picture: JPG, BMP, GIF, PNG
  • Battery: Not built-in, it needs power supply
  • Ports:
  • --- 1 x HDMI Port
  • --- 2 x USB Port
  • --- 1 x RJ45 Port
  • --- 1 x AV Out
  • --- 1 x DC Port
  • --- 1 x Micro SD Card Slot
  • Color: Black 
  • Net Weight: 162 g / 5.71 oz
  • Size: 182 x 97 x 45 mm / 7.17 x 3.82 x 1.77 inch
  • Wireless Keyboard:
  • Operating Range: 2 meters (MAX) without signal disturbance and no direction limit
  • Frequency Range: 2.403GHZ ~ 2.480GHZ
  • Operation Voltage: 3.3V
  • Operation Current: <50mA
  • Charge Voltage: 4.4V ~ 5.25V
  • Charge Current: <300mA
  • Sleep Current: <1mA
  • Transmit Power: < +5dB max.
  • OS: Windows 2000 / XP / Vista / CE / 7 / Linux, Android 2.1 or above
  • Battery: Built-in lithium battery, rechargeable via USB port (Battery and USB cable included)
  • Material: ABS
  • Color: as shown in the picture
  • Net Weight: 106 g / 3.74 oz
  • Size: 145 x 97 x 18 mm / 5.71 x 3.82 x 0.71 in
  • USB Cable Length: 750 mm / 29.53 in
  • Package Contents:

මේවා තිබුන පෙට්ටියේ 

1 x Android TV Box
1 x Power Adapter 
1 x Wireless Keyboard:
1 x Mini Keyboard
1 x USB Receiver
1 x USB Cable
1 x English Manual


උඩින් මම හිලයිට් කරලා තිඑන  AV  පොර්ට් 1 තියන 1 ම බලල ගන්න  නැත්නම් පරණ මොඩල් TV  වලට  ගහන්න බරිවෙයි ....

මෙන්න ගන්න තැන් 

  1. place  1 
  2. place 2
  3. alibaba .com 



මේකේ අඩුපාඩු සහ වෙනස්කම් .... රූට් ,, සිංහල ,, වගේ දේවල් ලගදීම ගේන්නම්... 

ඔයාලත් මේක විකුනනවා නම් හරි .. වෙන අඩුවට තියෙන තැන දන්නවනම් හරි චොම්මේන්ට්ස් කොරන්න ...

Saturday 12 October 2013

ඕනෙම Android ෆෝන් 1 කට නැතුවම බැරි APK/tricks ටික මෙන්න



ඔන්න අද මම අමුතුම දෙයක් ගේනවා .... ඒ තම පොදුවේ ගත්තහම ඕනෑම අලුත්  Android  ෆෝන් 1 ගත්තු හැමටම ඇතිවෙන  ගැටලුව තමා  අපි මොනවද අපේ ෆෝන් 1ට දාගතයුතු  APK  කියන 1 ... මොකද අපි play stors  1ට ගිහාම apk  නැත්නම් ඇප්ලිකෙසං 10000XX....  නක්  අපිට පෙන්න තියෙනවා .. ඉතින් මේකෙන් අපිට ඕන නිවැරදි  apk  1 දාගන්න  විතර කරදරයි  ඒවගේම .. වෙලා යන වැඩක් ....

Downlod  කරලා SD  කාඩ්  1 කට දල තියාගන්න යාළුවන්ට ඔනවෙනකොට දල දෙන්න .....
ඔයාල දන්නවා උනාට නොදන්නා නංගිලා මල්ලිලා කොච්චර ඉන්නවද .......


බලන්න මම මෙතන දාල  තියෙන්නේ  අපිට ගොඩක් වැදගත් වෙන  APK  ටික තම ...



ඔයාගේ ෆෝන් / ටැබ් 1ක මොකක් උනත් රූට් (Root) කරගන්න ඕනනම්

රූට් (Root) නොකර සිංහල දාගන්න 

ඔයාගේ ෆෝන් / ටැබ් 1ක මොකක් උනත් රූට් (Root) කරල සිංහල දාගන්න 

CWMrecowery 1 දාගන්න .... 
 ගින්දර වගේ ANDROID ෆෝන් 1 සවුන්ඩ් (Sound ) වැඩි කරමු,,

 ෆෝන් 1 අබ්යන්තර මතකය වැඩිකරන්නේ කොහොමද



තවත් මෙතන නැති .. අත්‍යවස්ය  APK  තියනවනම් ඔයාලත් comments  කරන්න අනිත් යට දැනගන්න ...
අඩුපාඩු තියනවනම් කියන්න ... මොකද මේ පොස්ට් 1 දාන්නවත් වෙලාවක් හදාගත්තේ අමාරුවෙන් ....



Sunday 6 October 2013

Improve Android’s Sound Quality/ sound Boost - ගින්දර වගේ ANDROID ෆෝන් 1 සවුන්ඩ් (Sound ) වැඩි කරමු,,


Improve Android’s Sound Quality/ sound Boost - ගින්දර වගේ ANDROID ෆෝන්  1 සවුන්ඩ් (Sound ) වැඩි කරමු,,

ගින්දර වගේ  wekav%hsâ ÿrl;kfha ñhqisla$ijqkaâ jeälruq nQiaÜ lruq 

එහෙම කියල පටන්ගත්තට මොකො  නිදහස් මනසක් අද මට නෑ 1 නිසා දැනට APK  ටික දෙන්නම් මේවගෙන් ඔයාලට ඕන විදියට සවුන්ඩ් preamp කරගන්න බූස්ට් කරගන්න පුළුවන් ... කරලම බලංනකූ ... 

දීල තියෙන APK  ඩව්න්ලෝඩ් කරන්නේ මෙහෙමයි ...
මුලින්ම pro 1 දාගන්න .. එක හරහා දීල තියෙන file 1 බාගන්න නිකන්ම pro vertion  1 වෙයි .. 1 ක මිල $3.99 විතර වෙයි ... 
මන් ගැනේ ඔක්කොම free ............... 

volume + (රූට් ෆෝන් වලට පමණයි)

Poweramp unlimit


Winamp pro 


jetAudio plus 3.3.1 



Sunday 29 September 2013

How to increase internal memory on android - android ෆෝන් 1 අබ්යන්තර මතකය වැඩිකරන්නේ කොහොමද




How to increase internal memory on  android -  android ෆෝන් 1 අබ්යන්තර මතකය වැඩිකරන්නේ කොහොමද 


අයියෝ මගේ ෆෝන් 1 memory ෆුල් වෙලානේ ....
Game 1වත් දන්නා බෑ නේ ...
APK  3යි 4 යි තියෙන්නේ ....
internal memory  full  කියල වැටෙනවනේ......   ( ගොඩක් අය ඇහුව/කිව්වා /ඇඩුවා )


අඩපු කලේ ගියා .............


මෙන්න කොල්ල දෙන්න යන්නේ වැඩේ .....

SAMSUNG  කස්ටියට  (රූට් කරපු )

මේවා බාගන්න 

CWM RECOERRY 

link2SD

LG Optimus කස්ටිය / SONY  කස්ටිය  (රූට් කරපු )  




වැඩේ දෙමු .... 1


SAMSUNG  කස්ටියට 

1 රූට් කරලා නැත්නම් රූට් කරගන්න (මෙතන ඔබන්න )

2  SD  card  1  අවැසි දේ  කෝපි 1  PC 1ට දාගන්න

3  SD  card  1 ක ෆොර්මැට්  කර  CWM RECOERRY 1 විතරක්  දාගන්න

Volume Up බොත්තම +Home button බොත්තම + power බොත්තම එකවර ඔබන්න ... recovery mode 1ට යන්න 
CWM RECOERRY ස්ථාපනය කරගන්න (දුරකතනයකට ClockWorkMod ස්ථාපනය කරමු ..) 

CWM RECOERRY 1 ට යන්න Advanced කේ  partition ට යන්න  

7 1024 MB  තෝරන්න  

8 0 MB තෝරන්න 

ඉවසා සිටින්න ..............  partition  වෙමින් පවතී .......
..................................................................................................................................................................


LG Optimus කස්ටිය / SONY  කස්ටිය  (රූට් කරපු )

MiniTool Partition Wizard. PC  1ට  දාගන්න 
2 card Reeder  1 ක්  හරහා  SD  card  1  අවැසි දේ  කෝපි 1  PC 1ට දාගන්න
MiniTool Partition Wizard.  විවුර්ත කරගන්න 

4 sd card 1 තෝරන්න 

right click කරලා  “Option” ගිහින්  “Delete” දෙන්න 
6  Option” ගිහින්  “Create New” තෝරන්න 


7  වෙනි  partition 1  සදහා Logical -  FAT32   තෝරන්න  1GB  විටර තෝරන්න ... OK  කරන්න 

8 නැවත ඉතිරි කොටස සදහා  Option” ගිහින්  “Create New” තෝරන්න 


9   partition 2 primery  Ext2   තෝරන්න  

ok කරන්න 

10  දැන් උඩ  ඇති   apply  

ඉවසා සිටින්න ..............  partition  වෙමින් පවතී .......
..................................................................................................................................................................

වැඩේ දෙමු .... 2  (සියලුදෙනා )



link2SD  ක SD  card  1 ට දාගන්න .. ඉන්ස්ටල්ල්   කරගන්න 

link2SD විවුර්ත කරන්න  ext 3 තෝරන්න 


3 reboot  කරන්න 


4 on  උනාට පසු  නැවත   link2SD යන්න  setting වලට  යන්න 


5 Auto  link සහ Auto  link notification  වලට ටික් දන්න

6 install  location  1 ට  External  දෙන්න 

   
7 Re  BOOT  කරගන්න 

 ඔය දැන් තියෙන්නේ ඇතිවෙන්න ඉඩ .... ඔක්කොම ටික දැන්  SD  card  1 යනවා ලස්සනට ......

ලියන 1 හිතන තරම් ලේසි නෑ ... 1 නිසා හොරෙන් කොපි කරගන්න එපා,,,,,,,,,
උපුටා ගන්න ඕනෙනම් අහන්න .... 

මෙච්චර දෙයක් කියල දීලත්  comments 1 දන්නේ නැතුව යන්නද හදන්නේ 
යාළුවන්ට දැනගන්න .. shere  පාරක් දාල ....  පොඩි like  1 ත් දාමු  නේ . ..

Sunday 22 September 2013

do your house as Wi-Fi Hotspot- ඔයාලගේ ගෙදර Wi-Fi Hotspot zoon 1 ක්



do your house as Wi-Fi Hotspot-  ඔයාලගේ ගෙදර Wi-Fi Hotspot zoon  1 ක් 

  • ගොඩක් අයට  තියන ගැටළුවක් තම .. කොහොමද මගේ  දුරකතනයි + පරිගනකයි/ටැබ්  2ම 1ම connection  1 අන්තර්ජාලයට සම්බන්ද කරන්නේ කියන 1 .... 

  •  එහෙමත් නැත්නම් ...මේ සිම් දන්නා බැරි ටැබ් 1 අන්තර්ජාලයට සම්බන්ද කරන්නේ කියන 1 ...

අපෝ.. අව්ලක් නෑ  .... මෙහෙම  කරන්න ....

ඔයාගේ  Android  දුරකතනයේ ..  Wi-Fi Hotspot කියල  වැඩසටහනක් තියෙනවා ... එකෙන් පුළුවන් ඔයාලට ඔබේ දුරකථනය 3G  සම්බන්දතාවය හරහා අන්තර්ජාලයට සම්බන්ද කරලා ඒ සම්බන්දතවයම  WiFi router  1ක්   විදියට ඔබේ දුරකතනයෙන්ම බෙදාහරින්න ...

තියෙන්නේ පොඩි වැඩයි .....


1 මන අයුරින් ඔබේ දුරකථනය අන්තර්ජාලයට සම්බන්ද කරන්න

2 settins -wireless and network - tethering & portabel hotspot යන්න 



එකේ  portabel WiFi  hotspot ටික්  1කක් දන්න .. configure  portabel WiFi  hotspot වලට ඔයාට ඕන නමි .. පස්වොර්ඩ්  දීල save කරගන්න 




සමහර ඒවගේ මෙහෙමත් එනවා 




සමහර ඒවගේ මෙහෙමත් එනවා...  (කොරියන් ) 








කොහෙන් කොහොම කරත් 1 ම දේ වෙන්නේ ...... 

දැන් ඉතින් WiFi  තියන ඕනෑම උපකරණයක්  ලේසියෙන්ම සම්බන්ද කරන්න පුළුවන් 

සම්බන්ද කරනකොට පස්වොර්ඩ් 1 විදියට ඔය කලින් දුන්න 1 ම දෙන්න.....


............................................................................................................................................................

අමතක උනානේ .... android ෆොන්  නැති උන් තමන්ගේ ප්ක 1න වැඩේ දෙමු.... 

මෙන්න බාන්ඩේ 

1 මුලින්ම  ෆයිල් 1 unzip කරගන්න 
2 Virtua lRouter Plus අප්ලිකෙසන් 1 ඔපෙන් කරන්න 


3 ඔයාට කැමති  නමක් -  පාස්වඩ්  දෙන්න 
4 ඔයාගේ සම්බන්ද තාවය තොර start Virtual Router Plus ඔබන්න 

දැන් ඉතින් WiFi  තියන ඕනෑම උපකරණයක්  ලේසියෙන්ම සම්බන්ද කරන්න පුළුවන් 

සම්බන්ද කරනකොට පස්වොර්ඩ් 1 විදියට ඔය කලින් දුන්න 1 ම දෙන්න.....



එහෙනම් නැත්නම්  මේ වීඩියෝ  1  ය්හියන විදියට  කරගන්න 







මෙච්චර දෙයක් කියල දීලත්  comments 1 දන්නේ නැතුව යන්නද හදන්නේ 
යාළුවන්ට දැනගන්න .. shere  පාරක් දාල ....  පොඩි like  1 ත් දාමු  නේ . ..


Saturday 14 September 2013

Sinhala for Chinese Android Tab/phone ඇන්ඩ්‍රොයිඩ් චයිනීස් ටැබ්/ ෆෝන් වල ට සිංහල


ගොඩක් අයට තියෙන  ගැටලුව  තමා  තමන් ගාව  තියෙන චයිනීස්  ටැබ් 1ට සිංහල  වත් දාගන්න බෑ ...
ඇයි ... !!!

චයිනීස්  ටැබ් රූට් කරන්න විදියක්  දන්නේ  නෑ ...

දාන්න ලොකු ලොකු වැඩ කරන්න ඕනේ.....

ඒවා මුකුත් ඕනේ නෑ   මම දෙන්නම් නියම විසදුමක් ... 

(හැබැයි මේ වැඩේ කරන්න ටැබ් /ෆෝන්  1 රූට් කරලා තියෙන්න ඕනේ..)

බලපු නැති අය මේවා බලල ඉන්න ......


ඇන්ඩ්‍රොයිඩ් චයිනීස්  ටැබ්/ ෆෝන් රූට් කරමු මෙතනින් බලන්න 



 රූට් කරනවා කියන්නේ මොකක්ද කියල  මෙතනින් බලන්න 



මෙන්න බාන්ඩය ....  බාගන්න  (Downlod)



එහෙනම් ඔක්කොම ලස්තිය් නේ ..... වැඩේ පටාන් ගමු ..

2. com.b4udiee.tk thaana  sinhala fontinstaller.apk 1 ක ඉන්ස්ටෝල්  කරගන්න ...
3. thaana  sinhala fontinstaller.apk 1 ඕපන්  කරගන්න 




රූට් කරලා නැත්නම් මේ වගේ පෙනෙයි 



රූට් වෙලානම් මේවගේ පෙනෙයි 


4. දැන් install බොත්තම ඔබන්න 
5. වැඩේ ඉවර උනාම ෆෝන් /ටැබ් 1 රිස්ටර්ට් කරගන්න 


ඕක තමා  මහලොකු වැඩේ .... හිතුවෙවත් න නේ .....


multiling සිංහල key බෝර්ඩ් 1 ත් ඕනෙනම් දාගන්න ......................................



දැන් key  board  1 ඉන්ස්ටල්ල් කරගෙන .. 1 ත් සෙටින් වෙනස් කරගන්න 




1 Enable multiLing ගිහින්   multiLing keyboard 1ට  *හරි  ලකුණක් දාන්න   
2Switch IME to multiLing  ගිහින්   multiLing keyboard තෝරන්න 
3Downlods plug ins ( අවශ්‍ය නම් පමණක් සිංහල  plug ins downlod karaganna )
4 Enable Language ගිහින් ...   sinhalaසිංහල   තෝරන්න


මෙච්චර දෙයක් කියල දීලත්  comments 1 දන්නේ නැතුව යන්නද හදන්නේ 
යාළුවන්ට දැනගන්න .. shere  පාරක් දාල ....  පොඩි like  1 ත් දාමු  නේ . ..


Wednesday 11 September 2013

Chines Tab Root .. චයිනීස් ටැබ් රූට් කරමු


Chines Tab Root .. චයිනීස්  ටැබ් රූට් කරමු 

ගොඩක් අයට තියෙන  ගැටලුව  තමා  තමන් ගාව  තියෙන චයිනීස්  ටැබ් 1ට සිංහල  වත් දාගන්න බෑ ...
ඇයි ...  චයිනීස්  ටැබ් රූට් කරන්න විදියක් / දැනුමක් නැතිකම..... 

හැබැයි කෙනෙක් අහයි ඇයි  අපි  චයිනීස්  ටැබ් රූට් කරන්නේ කියල... රූට් කරනවා කියන්නේ මොකක්ද කියල  මෙතනින් බලන්න 

මෙන්න බාන්ඩය ....  බාගන්න  (Downlod)
Chines root B4udie.tk . rar 

step 1
1 මුලින්ම මේක unZip  කරගන්න
2 SuperOneClick කියන වැඩසටහන   ඔපෙන් කරන්න



step2
1  ඔයාගේ ටැබ් 1 on  කරලා USB cable  1 මගින් පරිගණකයට සම්බන්ද කරන්න 
2  ටැබ් 1 කේ  menu - setting - developer option- USB  debugging වලට ටික් (√) 1 ක් දාන්න 



step 3
 මෙය අදාළ  වන්නේ drivers නැත්නම් පමණි 

 1.  SuperOneClick කේ  Advance ටැබ් 1ට යන්න





2.  අංක 1 ට √ දාන්න
3 . අංක 2 බොත්තම ඔබන්න
4. එන පණිවිඩය yes කර Driver ඉන්ස්ටල් කරගන්න ...



step 4

1. SuperOneClick කේ  Genarel  ටැබ් 1ට යන්න 



2. දැන් root බොත්තම ඔබන්න 

3.  මදක් ඉවසන්න ටිකකින් වැඩේ ඉවරවෙයි .......

4. දැන් ටැබ් 1 USB  ගලවල  restart  කරන්න.......


චයිනීස්  ටැබ් 1 ට සිංහල click  2 න දාමු - මීලග පොස්ට් 1 න්  

මෙච්චර දෙයක් කියල දීලත්  comments 1 දන්නේ නැතුව යන්නද හදන්නේ 
යාළුවන්ට දැනගන්න .. shere  පාරක් දාල ....  පොඩි like  1 ත් දාමු  නේ . ..





Friday 6 September 2013

How to flash Galaxy Y.. අද අපි Galaxy Y 1 ෆ්ලෑෂ් කරමු



අද අපි Galaxy Y 1 ෆ්ලෑෂ් කරමු  Android 2.3.6 වලට ...

JB දන්නා ගිහින් අව්ල් උනාද ....?
samsung  ලෝගෝ 1 න්  එහාට ලෝඩ් වෙන්නේ නැද්ද....?
හොදටම ස්ලෝව් වෙළද...?
virus ඇවිත්ද .....?   

 මෙන්න හොදම විසදුම ........................


මෙන්න අම්ම්පන්න 

අඩුමකුඩුම 

වැඩේ දෙමු .........................................................................................................
පාර්ට් 1

පරිගණකය මගින් downlod  කරගත් .....

odian 3 galaxy Y.rar   ෆයිල් 1 unzip  කරගන්න 

2 Odin3_v1.84  ෆයිල් 1 ඕපෙන් කරගන්න ....( උඩ  පින්තුරේ වගේ 1 ක් එයි )

 ............................................................................................................................
පාර්ට් 2
1 දුරකථනය power  off  කරන්න 
2 voli - (අඩු ) බොත්තම+ home බොත්තම  + power බොත්තම 3 ම  ඔබන්න


3 USB cable  මගින්  පරිගණකයට සම්බන්ද කරන්න 

...............................................................................................................................
පාර්ට් 3

Odin3_v1.84 විවුර්ත් කරගත් මුහුණතේ  

1 downlod  කරගත් ....
ෆයිල් අදාල ස්ථානයට යොදන්න 


2 දුරකථනය සම්බන්ද වී අතිනම්  කහපාට වියයුතුය 

3 Start  බොත්තම ඔබන්න .......

(මේයට  මද වෙලාවක් ගතවන අතර කිසිම  විටක දුරකථනය හා පරිගණකය අතර  සම්බන්දය විසඳි නොකරන්න )


 4 flash  වී අවසන් ඌ විට  අංක 4 දරන ස්ථානය කොලපාට වේ ... . Pass   යනුවෙන් සදහන් වේ... 

..............................................................................................................................................................

 වැඩේ ඉවරයි.... දැන් ඔක්කොම වයර් ගලවල ෆෝන් 1 on කරන්න ......

ඔන්න ෆෝන් කඩේ අයට බඩේ පාරක්ද.....  දැන් බයනතිව ඕනදෙයක් කරන්න පුළුවන්නේ ....   මොකද අව්ලක් උනොත් ගෙදරදීම ෆ්ලෑෂ් කරගන්න පුළුවන් නිසා....

අද  ලිව්වා ගොඩක්..  ...අමතක නොකර LIKE  පාරක් දාල Shere   පාරක් දාන්න  යාළුවන්ට බලන්න