අද අපි Galaxy Y 1 ෆ්ලෑෂ් කරමු Android 2.3.6 වලට ...
JB දන්නා ගිහින් අව්ල් උනාද ....?
samsung ලෝගෝ 1 න් එහාට ලෝඩ් වෙන්නේ නැද්ද....?
හොදටම ස්ලෝව් වෙළද...?
virus ඇවිත්ද .....?
මෙන්න හොදම විසදුම ........................
මෙන්න අම්ම්පන්න
අඩුමකුඩුම
වැඩේ දෙමු .........................................................................................................
පාර්ට් 1
පරිගණකය මගින් downlod කරගත් .....
1 odian 3 galaxy Y.rar ෆයිල් 1 unzip කරගන්න
2 Odin3_v1.84 ෆයිල් 1 ඕපෙන් කරගන්න ....( උඩ පින්තුරේ වගේ 1 ක් එයි )
............................................................................................................................
පාර්ට් 2
1 දුරකථනය power off කරන්න
2 voli - (අඩු ) බොත්තම+ home බොත්තම + power බොත්තම 3 ම ඔබන්න
3 USB cable මගින් පරිගණකයට සම්බන්ද කරන්න
...............................................................................................................................
පාර්ට් 3
Odin3_v1.84 විවුර්ත් කරගත් මුහුණතේ
1 downlod කරගත් ....
MODEM_S5360DDKK1_REV05.tar- PHONE
PDA_S5360DDKK1_REV05.tar - PDA
ෆයිල් අදාල ස්ථානයට යොදන්න
2 දුරකථනය සම්බන්ද වී අතිනම් කහපාට වියයුතුය
3 Start බොත්තම ඔබන්න .......
(මේයට මද වෙලාවක් ගතවන අතර කිසිම විටක දුරකථනය හා පරිගණකය අතර සම්බන්දය විසඳි නොකරන්න )
4 flash වී අවසන් ඌ විට අංක 4 දරන ස්ථානය කොලපාට වේ ... . Pass යනුවෙන් සදහන් වේ...
..............................................................................................................................................................
වැඩේ ඉවරයි.... දැන් ඔක්කොම වයර් ගලවල ෆෝන් 1 on කරන්න ......
ඔන්න ෆෝන් කඩේ අයට බඩේ පාරක්ද..... දැන් බයනතිව ඕනදෙයක් කරන්න පුළුවන්නේ .... මොකද අව්ලක් උනොත් ගෙදරදීම ෆ්ලෑෂ් කරගන්න පුළුවන් නිසා....
අද ලිව්වා ගොඩක්.. ...අමතක නොකර LIKE පාරක් දාල Shere පාරක් දාන්න යාළුවන්ට බලන්න
No comments:
Post a Comment