අද අපි Galaxy Y 1 ෆ්ලෑෂ් කරමු  Android 2.3.6 වලට ...
JB දන්නා ගිහින් අව්ල් උනාද ....?
samsung  ලෝගෝ 1 න්  එහාට ලෝඩ් වෙන්නේ නැද්ද....?
හොදටම ස්ලෝව් වෙළද...?
virus ඇවිත්ද .....?   
මෙන්න හොදම විසදුම ........................
මෙන්න අම්ම්පන්න 
අඩුමකුඩුම 
වැඩේ දෙමු .........................................................................................................
පාර්ට් 1
පරිගණකය මගින් downlod  කරගත් .....
1 odian 3 galaxy Y.rar   ෆයිල් 1 unzip  කරගන්න 
2 Odin3_v1.84  ෆයිල් 1 ඕපෙන් කරගන්න ....( උඩ  පින්තුරේ වගේ 1 ක් එයි )
 ............................................................................................................................
පාර්ට් 2
1 දුරකථනය power  off  කරන්න 
2 voli - (අඩු ) බොත්තම+ home බොත්තම  + power බොත්තම 3 ම  ඔබන්න
3 USB cable  මගින්  පරිගණකයට සම්බන්ද කරන්න 
...............................................................................................................................
පාර්ට් 3
Odin3_v1.84 විවුර්ත් කරගත් මුහුණතේ  
1 downlod  කරගත් ....
MODEM_S5360DDKK1_REV05.tar- PHONE
PDA_S5360DDKK1_REV05.tar - PDA
ෆයිල් අදාල ස්ථානයට යොදන්න 
2 දුරකථනය සම්බන්ද වී අතිනම්  කහපාට වියයුතුය 
3 Start  බොත්තම ඔබන්න .......
(මේයට  මද වෙලාවක් ගතවන අතර කිසිම  විටක දුරකථනය හා පරිගණකය අතර  සම්බන්දය විසඳි නොකරන්න )
 4 flash  වී අවසන් ඌ විට  අංක 4 දරන ස්ථානය කොලපාට වේ ... . Pass   යනුවෙන් සදහන් වේ... 
..............................................................................................................................................................
 වැඩේ ඉවරයි.... දැන් ඔක්කොම වයර් ගලවල ෆෝන් 1 on කරන්න ......
ඔන්න ෆෝන් කඩේ අයට බඩේ පාරක්ද.....  දැන් බයනතිව ඕනදෙයක් කරන්න පුළුවන්නේ ....   මොකද අව්ලක් උනොත් ගෙදරදීම ෆ්ලෑෂ් කරගන්න පුළුවන් නිසා....
අද  ලිව්වා ගොඩක්..  ...අමතක නොකර LIKE  පාරක් දාල Shere   පාරක් දාන්න  යාළුවන්ට බලන්න 



 
No comments:
Post a Comment