B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Sunday 11 August 2013

root නොකර android දුරකතනයට සිංහල දාමු



ගොඩක් යට තියන ගැටලුව තම  රූට් නොකර කොහොමද Android  දුරකතනයට සිංහල දාගන්නේ කියල   මෙන්න විසදුම ... 

 

මුලින්ම මේ දේවල් downlod  කරන්  ඉන්න 

  1. Sinhala Andrroid Font (viki andr.apk) 
  1. Sinhala Andrroid Font Bolt (viki and.....bolt.apk )
  1. Sinhala Andrroid Keybord 

මේ සියල්ල පරිගනකයෙන් හෝ දුරකතනයෙන් downlod  කරගෙන SD කාර්ඩ් 1ට දාගන්න 





දැන් වැඩේ දෙමු .... 

1 මුලින්ම සිංහල  ෆොන්ට් 2 ම  Install  කරන්න 




2 දැන් දුරකතනයේ සෙටින් වෙනස්කටන්න 



settings   වල Display යන්න 



settings/ Display වල Screen Display  යන්න 



settings/ Display/Screen Display  වල font  style 



settings/ Display/Screen Display/font  style  වල ෆොන්ට් 1 අපි install  කරපු WIKI_android  හරි  WIKI_android_bolt  හරි තෝරන්න 



දැන් ඉතින් Reboot  වෙන්න අහයි .... reboot  කරන්න ......

වැඩේ හරි ... දැන් සිංහල වලට ඔයාගේ phone  1 ශෝපොර්ට් ..... කූ අපි රූට් කලේ  නෑ  නේද .....   

දැන් key  board  1 ඉන්ස්ටල්ල් කරගෙන .. 1 ත් සෙටින් වෙනස් කරගන්න 




1 Enable multiLing ගිහින්   multiLing keyboard 1ට  *හරි  ලකුණක් දාන්න   
2Switch IME to multiLing  ගිහින්   multiLing keyboard තෝරන්න 
3Downlods plug ins ( අවශ්‍ය නම් පමණක් සිංහල  plug ins downlod karaganna )
4 Enable Language ගිහින් ...   sinhalaසිංහල   තෝරන්න

දැන් හරි ..... සිංහල වැඩ .... Galaxy y , S , S 2 , S 3 ,S 4 , note 1,2, walata wada
                                         





2 comments:

Dinuka Piyasena said...

අනේ අම්මේ... උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් බං... බොහොම ස්තුතියි ඈ... හෙනම දුකක් වින්දේ බං මේ මගුලට සිංහල දාගන්න. වැඩේ ගොඩම ගොඩ... ආයෙත් තැන්කු ඈ...

Siziroxz said...

මචන් මීට වඩා ලස්සනට පෙන්නන සිංහල ෆොන්ට් එකක් තියෙනවා. මේකෙ තියෙන එකට වඩා bugs අඩුයි. ඒ ෆොන්ට් එකට .apk එකක් හදමුද බන්? :ඕ වැඩේ අති සාර්ථක වෙයි කියලා හිතනවා.