B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Tuesday 4 March 2014

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන හෝරාට ගේමක් දෙමු - Anti-Theft anroid phone



ඇන්ඩ්‍රොයිඩ් දුරකථන හෝරාට  ගේමක් දෙමු - Anti-Theft anroid phone


අමාරුවෙන් සල්ලි දීල ගත්ත ෆෝන් 1 නිකම්ම හොරෙකුට දෙනවද ...
 නැත්නම් නැතිඋනා කියන්නකෝ ... එත්... නේ ...

Hard reset .. reset .. unistall  බැරි විදියට install  කරන්න    පුළුවන්  ලොවෙත් කඩන්න බෑ ..  අලුතින් OS 1  ගහන්න වෙනවා
 නැත්නම් ඉතින් හොරාට හුලන් තමා




 මේ කියන්නේ avast mobile security මොබයිල් ඇන්ටිවයිරස් වැඩසටහන සමඟ එන avast! Anti-Theft  ගැන.
ගොඩ දෙනෙක් මොබයිල් එක නැති වෙයි කියලා පාවිච්චි කරන්නේ Look Out වගේ ඒවානේ

  •  ඒත් මේ අලුතෙන් හදුවලා දීලා තියෙන Anti-Theft, ඒකට වඩා භාවිතා කරන්න පහසුයි. ඒවගේම 45කටත්     වඩා කමාන්ඩ්ස් අපිට sms මඟින් දැනුම් දෙන්න පුලුවන් ඒවගේම අපේ දුරකථනය තිබෙන ස්ථානයත් ගූගල් මැප්ස් මගින් බලාගන්න පුලුවන්.

                                        ඔයාගේ ෆෝන් / ටැබ් 1ක මොකක් උනත් රූට් (Root) කරගන්න ඕනනම්

 හරි දැන් අපි බලමු මේක කොහොමද අපේ මොබයිල් එකට දාගන්නේ කියලා.


Root කරපු ෆෝන් 1 නම් එල hard reset කොරට අයින් වෙන්නේ නෑ 


ඔයා කැමති නමක් දෙන්න මොකද   මේක රහසක්  (wifi , btooth . deta )










  •  මුළින්ම කරන්න තියෙන්නේ DOWNLOD avast mobile security එක ඔබේ ජංගම දුරකථනයට ඉන්ස්ටෝල් කරන එක.
  •  ඊට පස්සේ අපි අපේ මොබයිල් එකෙන් avast ඕපන් කරලා ඒකේ තියෙන Anti-Theft වෙත යන්න ඕන.එතකොට ඔයාලට මැසේජ් එකක් ලැබෙයි Update Agent කියලා එකක් ඩවුන්ලෝඩ් කරගන්න කියලා
  •  ඊට පස්සේ ඔයාලා එතන ක්ලික් කරලා ඇප් ස්ටෝ එකෙන් Update Agent ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න ඕන.
  •  ඊට පස්සේ ආපහු අවාස්ට් වල ඇන්ටි තීෆ් ගියාම අපිට අපේ නම, පින් එකක්, සහ අවාස්ට් ගිණුමක් හදාගන්න ඕන. 
  • කලින් ගිණුමක් තිබ්බනම් ඒකෙන්ම ලොග් වෙන්න පුලුවන්.
  •  PIN එක තමයි වැදගත්ම දේ. අපේ නැති උන ෆෝන් එක ලොක් කරන්න, තියෙන තැන හොයාගන්න අපිට මේ පින් එක ඕන.
  •  ඔය ටික කරලා ඔක්කොම වැඩ ටික ඉවර කරන්න. (අවාස්ට්  ගිණුමේ ඊ මේල් එක වෙරිෆයි කරන්නත් ඕන. දැන් හරි.
  •  දැන් අපිට එක්කෝ අවාස්ට් වෙබ් සයිට් එකට ලොග් වෙලා ඉන්ටනෙට් එක හරහා ෆෝන් එකට කමාන්ඩ්ස් දෙන්න පුලුවන්.
  •  ඒකට මේ ලින්ක් එකට යන්න : https://my.avast.com/ .
  •  එහෙම නැත්තම් SMS මඟින් කමාන්ඩ්ස් දෙන්න පුලුවන්.
  •  ඒක කරන හැටි පහල තියෙනවා.
  • PIN කෝඩ් එක  අනිවා ඕනේ. ඒකෙන් තමයි පහල වැඩේ කරන්නේ. පහල කමාන්ඩ්ස් වල 2222 කියලා තියෙන තැනට ඔයාලගේ PIN කෝඩ් එක දාන්න. ඊට පස්සේ නැතිවුන ෆෝන් එකේ නම්බරේට SMS කරන්න. 1. LOST Sample : 2222 LOST දැන් උදාහරණයකට මේක ගම්මු, ෆෝන් එක නැති උනා කියලා අපි ඇන්ටි තීෆ් වෙත කියන්න ඕන නම්, වෙන මොබයිල් එකකින් PIN LOST කියලා නැතිවුන ෆෝන් නම්බරේට SMS එකක් යවන්න ඕන. (PIN = ඔබේ පින් කෝඩ් එක) 

SMS command structure

All SMS commands must begin with your avast! password. For example, if your avast! password is set to 2222, a lock command should look like this:
2222 LOCK

LOST
Sample: 2222 LOST
Marks the phone as LOST. This command initiates the same actions as a SIM card change, depending on the protection behavior settings.

FOUND
Sample: 2222 FOUND
Marks the phone as FOUND. This command disables the phone lock as well as the siren alarm.


LOCK
Sample: 2222 LOCK
Lock the mobile phone


UNLOCK
Sample: 2222 UNLOCK
Unlock the mobile phone


MESSAGE <message text>
Sample: 2222 MESSAGE Give back my phone!
Will display a message on the phone. Can be dismissed. Use LOCK and SET LOCKTEXT to display a sticky message


SIREN ON
Sample: 2222 SIREN ON
Turn siren on


SIREN OFF
Sample: 2222 SIREN OFF
Turn siren off


LOCATE
Sample: 2222 LOCATE
Locate the device


LOCATE <interval duration in minutes>
Sample: 2222 LOCATE 5
Track the device continuously


LOCATE STOP
Sample: 2222 LOCATE STOP
Stop continous tracking


CALL [phone number]
Sample: 2222 CALL
Sample: 2222 CALL +43660333555
If no phone number is given this command causes the phone to call you back. If you give the phone number the phone will call the given number


FORWARD SMS [phone number]
Sample: 2222 FORWARD SMS
Sample: 2222 FORWARD SMS +43660333555
If no phone number is given, incoming SMS will silently be forwarded to the phone that sent the command. If a phone number is given, incoming SMS will be forwarded to the given phone number. This command overrides all previously issued SMS-forwarding-settings.
The forwarding can be cancelled by issuing the FORWARD SMS STOP command or by launching avast! Anti-Theft.


CC SMS [phone number]
Sample: 2222 CC SMS
Sample: 2222 CC SMS +43660333555
Same as FORWARD SMS, but will not delete the SMS after forwarding which means that the forwarded SMS will still be delivered to the target phone (CC means carbon copy). This command overrides all previously issued SMS-forwarding-settings.
The forwarding can be cancelled by issuing the CC SMS STOP command or by launching avast! Anti-Theft.


CC CALLS [phone number]
Sample: 2222 CC CALLS
Sample: 2222 CC CALLS +43660222333
By issuing this command you can request SMS notifications about incoming calls. The notifications will be sent to the phone that issued the command if no other phone number is given. This command overrides all previously issued call-forwarding-settings.
We did not implement direct forwarding of the calls as this works differently in the networks around the world. Also it is not possible to hide the forwarding settings from the thieves eyes reliably.
The forwarding can be cancelled by issuing the CC CALLS STOP command or by launching avast! Anti-Theft.


CC ALL [phone number]
Sample: 2222 CC ALL
Sample: 2222 CC ALL +43660222333
Combines the CC SMS and the CC CALLS command. This command overrides all previously issued SMS- and call-forwarding- settings.
The forwarding can be cancelled by issuing the CC ALL STOP command or by launching avast! Anti-Theft.


WIPE
Sample: 2222 WIPE
Wipe all data from the phone


GET <query limit> SMS
Sample: 2222 GET 10 SMS
Query SMS messages


GET <query limit> INBOX SMS
Sample: 2222 GET 10 INBOX SMS
Query received SMS messages


GET <query limit> SENT SMS
Sample: 2222 GET 10 SENT SMS
Query sent SMS messages


GET <see above> SMS FOR <phone number>
Sample: 2222 GET 10 SMS FOR +43660333555
Query SMS messages matching the phone number given


GET CONTACTS
Sample: 2222 GET CONTACTS
Query the contacts from the address book


GET LOG <query limit>
Sample: 2222 GET LOG 10
Query the call and SMS log


LAUNCH
Sample: 2222 LAUNCH
Launches avast! Anti-Theft user interface


CLOSE
Sample: 2222 CLOSE
Closes avast! Anti-Theft user interface


REBOOT
(only for rooted devices)
Sample: 2222 REBOOT
Reboots the device


SET OWNER <name of owner>
Sample: 2222 SET OWNER Charles Chaplin
Will change the device owner name


SET PASSWORD <access code>
Sample: 2222 SET PASSWORD 3333
Will change the avast! password. You will need to provide a password of 4-6 digits


SET FRIEND 1 <phone number>
Sample: 2222 SET FRIEND 1 +43660122220192
Will change the phone number of the first friend. Provide a valid mobile phone number


SET FRIEND 2 <phone number>
Sample: 2222 SET FRIEND 2 +43660122220192
Will change the phone number of the second friend. Provide a valid mobile phone number


SET ONLYFRIENDS <friends mode>
Sample: 2222 SET ONLYFRIENDS 1
Will change the SMS command authorization mode (0 = allow all numbers, 1 = allow only friend commands)


SET LOCKMODE <lock mode>
Sample: 2222 SET LOCKMODE 1
Will change the phone lock protection behavior (0 = do not lock, 1 = auto lock)


SET SIRENMODE <siren mode>
Sample: 2222 SET SIRENMODE 1
Will change the siren protection behavior (0 = no siren on lock, 1 = siren on lock)


SET APPLOCKMODE <app lock mode>
Sample: 2222 SET APPLOCKMODE 1
Will change the program manager or phone setting protection behavior (0 = no setting active, 1 = deny program manager, 2 = deny phone settings)


SET USBLOCKMODE <USB lock mode>
(only for rooted devices)
Sample: 2222 SET USBLOCKMODE 1
Will change the USB debugging access protection behavior (0 = do not lock USB debugging access, 1 = lock USB debugging access)


SET FORCEDATAMODE <force data mode>
(only for rooted devices)
Sample: 2222 SET FORCEDATAMODE 1
Will change the force data connection protection behavior (0 = do not force data connection, 1 = force data connection)


SET BATTERYSMSMODE <battery mode>
Sample: 2222 SET BATTERYSMSMODE 1
Will change the low battery notification protection behavior (0 = do not notify on low battery, 1 = notify on low battery)


SET LOCKTEXT <lock text>
Sample: 2222 SET LOCKTEXT Please call me back at +4313283483
Will change the custom lock text


SET AUTOGPS <gps mode>
Sample: 2222 SET AUTOGPS 1
Will enable or disable automatic enablement of GPS (0 = turn off, 1 = turn on)


SET WIPEMODE <wipe mode>
Sample: 2222 SET WIPEMODE 1
Will enable or disable thorough wipe (0 = turn off, 1 = turn on)


SET PROTECTION <protection mode>
Sample: 2222 SET PROTECTION 1
Will enable or disable Anti-Theft protection (0 = turn off, 1 = turn on)