B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Sunday 28 July 2013

Galaxy Y 1 දුරකතනයේ OS 1 ක Android 4.1.1 (jelly beans) වලට හැරෙව්වා ... ඔයාලත් ට්‍රයි කරනවද? .. 2 කොටස

අවවාදයි ....


root කිරීමෙන් පසුව එම දුරකථනය නිපදවපු සමාගම ඔබගේ දුරකතනයට තව දුරටත් වගකියනු නොලැබේනමුත් දැන් එම root කරපු දුරකතය නැවත පෙර තිබු තත්වයට පත් කර ගැනීමටද පුළුවන් ... 


හරි එහෙනම් වැඩේ පටාන් ගමු.......

මුලින්ම ඔයගේ contact no, SMS , සහ අනිකුත් අවැසි දෑ වෙන දුරකතනයකට හරි පරිගණකයකට හරි ගබඩා කරන්න ...
පුලුවන්නම් sd card 1ත් format කරගන්න ..
බැටරිය 70% තිබිය යුතුයි 



  1. උඩ තියෙන .zip file 3 බාගත කරගෙන  සුබ මොහොතින් ඔයාගේ Galaxy Y 1 හරි SD කාඩ්පත හරි පරිගණකයට සම්බන්ද කොරල ඔය file 3  රූට් 1ට නැත්නම් කිසිම folder 1 ක් නැතිව නිකන්ම sd 1ට copy කරගන්න 
  2. දැන් වයර් ඔක්කොම ගලවල දාල දුරකතනය (Volume Up බොත්තම +Home button බොත්තම + power බොත්තම එකවර ඔබන්න ...) recovery mode 1ට යන්න 
  3. wipe data / factory reset  සහ wipe cache partition කර ගන්න 
  4. දුරකථනය  root කරගන්න   (Galaxy y රූට් (Root) කරමු)
  5. ClockWorkMod ස්ථාපනය කරගන්න (දුරකතනයකට ClockWorkMod ස්ථාපනය කරමු ..) 
  6. CWM  ( ClockWorkMod) 1ත්  කලින් වගේ wipe data / factory reset  සහ wipe cache partition කර ගන්න  ඊට අමතරව  
  7.  Advance වලට ගිහින්  Wipe Dalvik Cache  කරගන්න 
  8. ඊළගට deta /reboot recover කරගන්න 
  9. power බොත්තමෙන් අපහු යන්න 
  10. මුලින් කල වගේ නැවත CWM 1ට යන්න 
  11. install zip from sdcard  තෝරන්න 
  12. JELLYBLASTV3.signed.zip තෝරන්න .... yes කරන්න 
....... ඔක්කොම  file copy වෙනකම් ඉන්න .... ටිකක් වෙලා යයි ..

  13. ආයෙත්  Advance වලට ගිහින්  Wipe Dalvik Cache  කරගන්න
  14. 
reboot system කරන්න 





දුරකථනය  reboot වනතුරු   ඉවසීමෙන්  ඉන්න  5-10 මි විතරත් යයි ...




..... OK .... මගෙන් සුබපැතුම්  දැන් ඔබත් Android 4.1.1 සහිත දුරකථන හිමිකරුවෙක්.........!!!!

ගැටළු අතිඋනොත් ඉක්මනටම coments කරන්න 

Galaxy Y ලෝගෝ 1 හිරුනොත්  හරි android damage නම් හරි  Galaxy Y  flash .... Next lesson 




Saturday 27 July 2013

Galaxy Y 1දුරකතනයේ OS 1 ක Android 4.1.1 (jelly beans) වලට හැරෙව්වා ... ඔයාලත් ට්‍රයි කරනවද? .. 1 මු කොටස




ඔන්න  මමනම් වැඩේ 100% ම සාර්ථකව කොලා......
ජීවිතෙට හිතපු නැති දේවලුත් අද්දැකීම් ගොඩට එකතුකර ගත්ත
පැත්තකට කරලා තිබුන Galaxy Y 1 දැන් අයෙත් පනපොවල .....


මේ තියෙන්නේ පරණ screen shoot .....  Android 2.3.6 ...


 

 

 


මෙන්න අලුත්ම පෙනුම...... Android 4.1.1 (jelly beans) 



 

 

 

music ප්ලයෙර් 1 නිකන් සුපිරි home theater 1 ක් වගේ..
Status Bar 1 මටම ඕන විදියට පාට ගන්වන්න පුළුවන් ....
memory 1ත් usd  වෙන්නේ අඩුවෙන් ...
ගොඩක් APK දන්නා ඕනේ නෑ 1 ම තියෙනවා ........



මාර වෙනස්කම් ගොඩක් දැන් මම අත්  විදිනවා .... හැබයි මුලින්ම කියන්න ඕන දේ තම  මෙයින් ඔබේ දුරකතනයට .. වගකීම අහිමි වේ .. ඒවගේම හොද ඉවසීමෙන් කල යුතු අතර සිදුවිය හැකි මෘදුකාංග මය ගැටළු පිලිබදව  මා විසින් වගකියනු නොලැබේ ......

මම ඇත්තටම මේක ට්‍රයි කරපුවම 1st ටයිම් වැඩේ සිද්ද උනඒ  නෑ ... මොකද මගේ හදිසිය නිසා .. 1කෙන් උනේ මගේ දුරකථනය  Galaxy Y කියල වැටෙන ලෝගෝ 1 ගාවින් struck උන ...
 මොනවත්ම කරන්න බෑ recovery menu 1ට වත් යන්න බැ ..... ඉතින් දෙය්යෝ තමා සිහිඋනේ ..... නිකම්ම වැඩේ ඇත ඇරියේ නෑ .... නෙට් 1 හොයල හොයල ... අන්තිමටම  android flash කරන විදිය ත් හොයාගත්ත ...
 දැන් අව්ලක් නෑ හැමදේම සර්තකය් 100% ම වැඩකරන ස්ෆ්ට්වෙරේ ටික දැන් Download කරගන්න

1 .Root Galaxy y file


2 .CWMrecoery file


3 .Jelly beans. os file 

දැන් ඔක්කොම හරි නේ ................. වැඩේට බහිමු .....   




මතු සම්බන්දයි ............  Go ටු  පාර්ට් 2

Friday 26 July 2013

How to install ClockWorkMod recovery galaxy Y ? galaxy Y දුරකතනයකට ClockWorkMod ස්ථාපනය කරමු ..



මොකක්ද  මේ ClockWorkMod recovery කියන්නේ 

 මෙම ClockWorkMod 1 න් කරන්නේ ඔයගේ  root කරපු Galaxy Yදුරකතනයට Jally Bean වගේ අලුත් Android 4.1.1  දාගන්න අවකාශය ලබාගන්න උදව් කරනවා .. ඒ වගේම දුරකතනයේ  bootable ෆිලේ ටික recover කරගන්නත් උදව්වෙනවා ...

දැන් අපි ClockWorkMod 1 ඔයාගේ Galaxy Y 1 ට ස්ථාපනය කරමු  

1 පළමුව  ඔබේ දුරකථනය root කර ගන්න... දන්නේ නැත්නම් ගිහින් බලන්න ..  (Galaxy y රූට් (Root) කරමු)

මේක මුලින්ම බාගන්න ClockWorkMod 

මුලින් Downlod කරපු zip file 1 ඒ විදියටම ඔයාගේ SD card 1 copy pest කරන්න  ( folder ඇතුලට දන්නා එපා )

4 Turn off your Galaxy Y දුරකථනය ඕෆ් කරන්න 

Volume Up බොත්තම +Home button බොත්තම + power බොත්තම එකවර ඔබන්න ... recovery mode 1ට යන්න 

දැන් volium බොත්තමෙන් උඩට පහලට යන්න පුළුවන් 
 දැන් Aply update from sdcard යන්න 

CWM_bla_bla.zip නම ඇති file 1 තෝරන්න 

 වෙලා යාවි බයවෙන්න එපා.... 

 

ඔයාලට මේවගේ screen 1 අවනම් වැඩේ හරි ...

දැනට reboot system කරගන්න 


මීලග පොස්ට් 1 න අපි  Galexy Y 1ට  Android Jally Bean 4.1.1 දාමු ...


පොස්ට් 1 ට Comment 1 වත් දල යන්න පොඩි දිරිදීමක් විදියට ....

Tuesday 23 July 2013

Galaxy y රූට් (Root) කරමු




අවවාදයි ....


root කිරීමෙන් පසුව එම දුරකථනය නිපදවපු සමාගම ඔබගේ දුරකතනයට තව දුරටත් වගකියනු නොලැබේ, නමුත් දැන් එම root කරපු දුරකතය නැවත පෙර තිබු තත්වයට පත් කර ගැනීමටද පුළුවන් ... 

How to Root your phone?

Rooting your Galaxy Y cannot be simpler than the following steps:

1. Click here to download the ROOT file and copy the downloaded file to the \root folder of your SD Card. මේක මුලින්ම බාගන්න Downlod

2 මුලින් Downlod කරපු zip file 1 ඒ විදියටම ඔයාගේ SD card 1 copy pest කරන්න  ( folder ඇතුලට දන්නා එපා )

3 Turn off your Galaxy Y දුරකථනය ඕෆ් කරන්න 

4. Volume Up බොත්තම +Home button බොත්තම + power බොත්තම එකවර ඔබන්න ... recovery mode 1ට යන්න 


5 දැන් volium බොත්තමෙන් උඩට පහලට යන්න පුළුවන් 
 දැන් Aply update from sdcard යන්න 

 Update.zip  file 1 thoranna 

madak iwasanna ..............

8 reboot system now denna ............

lod wenna tikak wela yawi baya wenna epa ..

gatalu athnam comments karanna





root කරගත් දුරකතනයක සෑම Graphic කොටසක්ම customize  කර ගැනීමට හැකියාව තිබෙනවා. සම්පූරයෙන්ම වාගේ ඔබගේ දුරකථනයෙහි පෙනුම වෙනස් කල හැකි.....

Downlod file 1 නැවත සකසන ලද බව කරුණාවෙන් සලකන්න ... ඇතිවූ දෝෂය පිළිබද කණගාටු වෙමි ...

unroot කරමු 


මේක මුලින්ම බාගන්න


2 මුලින් Downlod කරපු zip file 1 ඒ විදියටම ඔයාගේ SD card 1 copy pest කරන්න  ( folder ඇතුලට දන්නා එපා )

3 Turn off your Galaxy Y දුරකථනය ඕෆ් කරන්න 

4. Volume Up බොත්තම +Home button බොත්තම + power බොත්තම එකවර ඔබන්න ... recovery mode 1ට යන්න 


5 දැන් volium බොත්තමෙන් උඩට පහලට යන්න පුළුවන් 
 දැන් Aply update from sdcard යන්න 

Update-unroot .zip  file 1 තෝරන්න....

හරි දැන් ටිකක් ඉන්න වැඩේ ඉවරිනම්   reboot system now කරන්න... 


Android root කරමු 1 (root යනු )



Anroid root කරමු 1 (root යනු )




Root කරනවා යනු කුමක්ද ? 


Android rooting යනු smart phones, tablets  භාවිතා කරන users ලා සඳහා Android's subsystem එක පාලනය කිරීමට සම්පූර්ණ අවසරය ලබා දීමයි. මෙම root කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ සමහර දුරකථන නිපදවන සමාගම් වලින් එය භාවිතා කරන පුද්ගලයාට පනවා ඇති සීමා ඉවත් කර ඔහුට සියලු පාලනයන් කිරීමේ පූර්ණ අවසරය ලබා දීමයි. මෙම ක්‍රියාවලියෙන් පසුව ඇන්ඩ්‍රොයිඩ්  මෙහෙයුම් පද්දතියේ කිසිඳු වෙනසක්  කිරීමකට භාජනය කල නොහැකි System Apps , System settings එය භාවිතා කරන පුදුගලයාට පහසුවෙන් තමන් කැමති ආකාරයට වෙනස් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම administrator-level අවසරය අවශ්‍ය වෙන විශේෂිත Apps දුරකථනයෙහි run කිරීමටද අවස්තාව හිමිවෙනවා. root නොකරන ලද දුරකතනයක් භාවිතා කරන කෙනෙකුට කිසිසේත් කිරීමට අවසරයක් නොමැති කාර්යන් root කරන ලද දුරකතනයක් භාවිතා කරන කෙනෙකුට කිරීමට අවසරය හිමි වෙනවා.


Root කිරීමෙන් ලැබෙන වාසි 


බොහෝ පිරිසක් දන්නේ නැහැ root කරනවා කියන්නේ මොකක්ද කියලා. ඒවගේම root කරපු දුරකතනයකින් කරන්න පුළුවන් මොනවද කියල දන්නෙත් නැහැ.මේ පහතින් දිස් වෙන්නේ දුරකතනයක් root කිරීමෙන් පසුව ඔබට ලැබෙන සමහරක් වාසි සහගත දේවල් පිළිබඳවයි.

1. Custom Software (ROM’s)

ඔබට  superusers rights හිමිනම් ඒ කියන්නේ ඔබට custom roms ඉන්ස්ටෝල් කිරීමට පුළුවන්. custom rom එකක් කියල කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලම version එකක් තමයි. නමුත් එම rom එක ඇන්ඩ්‍රොයිඩ් developers ල විසින් ඔවුන්ට කැමති විදියට ඔවුන් විසින්ම වෙනස් කිරීම් වලට භාජනය කරගත් එකක්. අන්න ඒ වගේ roms ඔබ භාවිතා කිරීමෙන් ඔබට සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් user කෙනෙක්ට කිසිසේත් අත්විඳිය නොහැකි පහසුකම් අත්විඳීමට ඔබට අවස්තාව සැලසෙනවා.උදා හරණයක් විදියට ඒ විදියට devolop කරගත්ත rom එකක icons වල වර්ණය, app menu, app dock වෙනස් කරගන්න පුළුවන්.

2. Custom Themes

root කරගත් දුරකතනයක සෑම Graphic කොටසක්ම customize  කර ගැනීමට හැකියාව තිබෙනවා. සම්පූරයෙන්ම වාගේ ඔබගේ දුරකථනයෙහි පෙනුම වෙනස් කල හැකි මෙවැනි themes දහස් ගණනක් අන්තර්ජාලයෙහි තිබෙනවා.

3. Cool Applications

Root කරපු දුරකථන වල පමණක් වැඩ කරන apps විශාල සංක්‍යාවක් දැනටමත් අන්තර්ජාලයෙහි තිබෙනවා. උදාහරණයක් විදියට screenshot apps, Overlocking apps, ROM Manager, Wireless Tether for Root Users, Root Explorer, Titanium Backup මෙන්න මේ වගේ ගොඩාක් වටිනා apps තියෙනවා.

4. Speed and Performance

අපි හැමෝම වගේ දන්නවා android මෙහෙයුම් පද්දතියකින් සමංවිත smart phone එකක processor එකෙහි වේගය සහ කාර්යක්ෂම තාවය පිටුපස ඉන්නේ kernels බව. ඉතින් kernels version එක වෙනස් කරගන්න පුලුවන්නම්, දුරකථනයෙහි වේගය සහ කාර්යක්ෂම තාවය වැඩි කරගන්න පුළුවන්.

5. Increasing Battery life.

battery යෙහි ආයු කාලය දිගුකරගත හැකි root කරපු දුරකථන සඳහා පමණක් විශේෂයෙන්ම නිර්මාණය කරපු apps භාවිතා කරලා දුරකථනයෙහි battery යෙහි ආයූ කාලය දිගු කරගැනීමට පුළුවන්.

6. Installing Unsupported apps

ඔබගේ දුරකථනය සඳහා සහයෝගය නොදක්වන apps විශාල සංක්‍යාවක් තිබෙනවා. එම apps පවා ඔබට ඉන්ස්ටෝල් කිරීමට හැකියාව ලැබෙනවා root කිරීමෙන් පසුව. එය සඳහා build.prop කියන file එක edit කරන්න සිදුවෙනවා. එය කල හැක්කේ root කල දුරකතනයකම පමණයි.



7. Backing Up your device.

root කරපු දුරකථනයකට custom boot loader එකක් ඉන්ස්ටෝල් කිරීමෙන් nandroid backup එකක් සාදා ගැනීමට පුළුවන්.එම සාදා ගත්  backup එක restore කිරීමේදී ඔබගේ දුරකථනය backup කරන මොහෙතේ පැවතී වේගය, කාර්යක්ෂමතාවය, ඒවගේම ගබඩා කොට තිබු දේවල් ඒ විදියටම නැවත ලබා ගන්න පුළුවන්.

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් root කිරීමෙහි ඇති අවාසි 



1. Bricking

වැඩි දෙනෙක් root කිරීමට බියවි සිටින්නේ මෙම හේතුව නිසා.bricking කියල කියන්නේ දුරකතනයෙහි software වලට දැඩි ලෙස හානි වීමට ඇති හැකියාවයි. එම හේතුව නිසා ඔබගේ දුරකථනය පෙර තිබු  පරිදි නිවැරදිව වැඩ කිරීමට නොහැකි වී. එම phone එක වැඩක් නැති දෙයක් බවට පත් වීමට පුළුවන්.

2. Loose Warranty

root කිරීමෙන් පසුව එම දුරකථනය නිපදවපු සමාගම ඔබගේ දුරකතනයට තව දුරටත් වගකියනු නොලැබේ, නමුත් දැන් එම root කරපු දුරකතය නැවත පෙර තිබු තත්වයට පත් කර ගැනීමටද පුළුවන් බව මතක තබා ගන්න.

3. Malicious Software


root කරපු දුරකථන සඳහා තිබෙන සමහර apps virus බෙදා හරිනවා. worms, viruses, spyware and Trojans වගේ දේවල් තමයි මේ විදියට පැමිණෙන virus. ඒ විදියට එන virus ඔබගේ දුරකතනයේ anti virus app එකෙන් සොයන්නේ නැහැ.

Sunday 7 July 2013

ඔයාගේ කෙල්ල කොහෙද කියල phone 1 ම හොයමු Find your girlfriend


Find your girlfriend ඔයාගේ කෙල්ල කොහෙද කියල phone 1 ම හොයමු


මේක කෙල්ල කොහෙද කියල කිව්වට ඔයාට මුළු පව්ලම ඉන්න තැන බලන්න පුළුවන් සොෆ්ට්වෙර් 1 ක් මේකෙන් වෙන්නේ  ඔයාලගේ location 1ක Locate your family members with top-notch GPS technology කියන  තාක්ෂනය හරහා ඔයාගේ දුරකතනයේ මැප් 1ක් මත පෙන්වීමයි 



මෙම මෘදුකාංගය android,   i phone , blackberry කියන දුරකථන  හොදින් ක්‍රියා කරයි

මෙහි තවත් වැදගත් සේවාවන් වන්නේ (නොමිලේ ලැබෙන අමතර වාසි..)

  1. Your family members can see each other, but no one else can see them
  2. See hospitals, police and fire stations, as well as recent crimes and other threats
  3. Use FamilyChannel™ to send short and sweet messages throughout the day
  4. Only other family members can participate in group chats
  5. Ditch potentially costly text messages
$100 stolen phone protection ( only primium)



එහෙනම් downlod කරගෙනම බලන්න  comants 1 කුත් දාලම යන්න හොදේ ....
වැඩේ කරගන්න තේරෙන්නේ නැත්නම් අහන්න ...