ගොඩක් යට තියන ගැටලුව තම රූට් නොකර කොහොමද Android දුරකතනයට සිංහල දාගන්නේ කියල මෙන්න විසදුම ...
මුලින්ම මේ දේවල් downlod කරන් ඉන්න
- Sinhala Andrroid Font (viki andr.apk)
- Sinhala Andrroid Font Bolt (viki and.....bolt.apk )
මේ සියල්ල පරිගනකයෙන් හෝ දුරකතනයෙන් downlod කරගෙන SD කාර්ඩ් 1ට දාගන්න
දැන් වැඩේ දෙමු ....
1 මුලින්ම සිංහල ෆොන්ට් 2 ම Install කරන්න
2 දැන් දුරකතනයේ සෙටින් වෙනස්කටන්න
settings වල Display යන්න
settings/ Display වල Screen Display යන්න
settings/ Display/Screen Display වල font style
settings/ Display/Screen Display/font style වල ෆොන්ට් 1 අපි install කරපු WIKI_android හරි WIKI_android_bolt හරි තෝරන්න
දැන් ඉතින් Reboot වෙන්න අහයි .... reboot කරන්න ......
වැඩේ හරි ... දැන් සිංහල වලට ඔයාගේ phone 1 ශෝපොර්ට් ..... කූ අපි රූට් කලේ නෑ නේද .....
දැන් key board 1 ඉන්ස්ටල්ල් කරගෙන .. 1 ත් සෙටින් වෙනස් කරගන්න
1 Enable multiLing ගිහින් multiLing keyboard 1ට *හරි ලකුණක් දාන්න
2Switch IME to multiLing ගිහින් multiLing keyboard තෝරන්න
3Downlods plug ins ( අවශ්‍ය නම් පමණක් සිංහල plug ins downlod karaganna )
4 Enable Language ගිහින් ... sinhalaසිංහල තෝරන්න
දැන් හරි ..... සිංහල වැඩ .... Galaxy y , S , S 2 , S 3 ,S 4 , note 1,2, walata wada







