අද වනවිට ලෝකයේ සෑම තැනම android තාක්ෂනය වියාප්ත වී හමාරයි හැමෝගෙම අතේ ස්මාර්ට් දුරකථන
මේ අතරතුර ලංකාවේ තත්වය බලන කොට නම් ගොඩක් දුක හිතෙනවා .. මොකද ලංකාවේ තියන තරමක් තියෙන්නේ ලාබෙට විකුණන clone - (හොර කොපි ) .. එහෙමත් නැත්නම් original විදිහට විකුණන කිසිම තත්වයක් නැති දුරකථන ... මේවගේ දුරකථන වලට ඇත්තටම වෙළදපොල නිර්මාණය උන ප්රදානම හේතුව තම .. අපේ අතේ අවශ්ශය තරමට මුදල් නැතිකම ...
අදවන
විට Samsung Galaxy
Smart phone series එකේ
Copy එහෙම නැත්නම් replica/Clone හැමතැනම විකුණන්න දාලා තියෙනවා. Facebook group වල ikman.lk එකේ ඕන තරම් ads දාලා තියෙනවා දැකලා ඇතිනේ. උදාහරණ විදියට S4, Note 3, S4
mini, S3 mini ජයටම
විකුණනවා මේ දවස් වල. S4 එක මුලින්ම ආපු දවස් වල 25,000-30,000 මුදලකට විකුණුවා, එත් දැන්නම් 13,000-20,000 ත් විකුණනවා.
ලොකුම හෙනය තම Koren
version කියල විකුණන china coppy ...
ඇත්තටම කිව්වොත් Korean දුරකතනයක මිල Brand-new
Original International version 1 මිලට 100% ක් සමානයි
උදා ;
Galaxy Note 3
replica/Clone දැනට 20,000-25,000
අතර මිලකට විකුණනවා.
Brand-new
Original International version, / Korean version එකක්
105,000-115,000 අතර
වන අතර පාවිච්චි කරන ලද එකක් 75,000-90,000තරම් මිල වෙනවා.
replica/Clone හැම model එකකම තියෙන්නේ International එකේ model no. එකෙන්. ඒ කියන්නේ model no. එක GT- i වලින් පටන් ගන්න ඒවා. නමුත් SHW හෝ SHV වලින් Model No.එක පටන් ගන්න Korean Version වල එකක්වත් copy නැතිබව කිය යුතුයි. ඒ නිසා SHW,SHV වලින් model no.එක පටන් ගන්න phone එකක් මිලදී ගන්න බයවෙන්න දෙයක් නැහැ.
මමනම් කියන්නේ replica/Clone ගන්නම එපා කියල .. මොකද ඒවගේ කිසිම qulity 1 ක් නැහැ .. 1 වගේම ශරීරයට හොදම නෑ ...
අතේ මුදලට වටිනා android (ස්මාර්ට්) දුරකථන පෙළක් මම කියන්නම් දන්නා තරමින් වටිනාකමත් කියන්නම්
Lenovo
ඔය කියන දුරකථන වර්ග 2 ම Brand-new Original විදිහට පහසු මිලට ගන්න පුළුවන් .. ඒ වගේම ගෙවන මිලට උඩින්ම වටිනවා
මේ තියෙන්නේ මම පාවිච්චි කරන Lenovo A 850 කියන දුරකථනය
පොඩ්ඩක් හොදට බලන්න සම්සුන්ග් S 2 දුරකථනයත් රුපියල් 35,000/- වෙනවා ... එත් මේ දුරකථනය samsung s 2 එකටත් වැඩ හොදයි ...
Lenovo
- A Series
- S Series
ඔය කියන දුරකථන වර්ග 2 ම Brand-new Original විදිහට පහසු මිලට ගන්න පුළුවන් .. ඒ වගේම ගෙවන මිලට උඩින්ම වටිනවා
මේ තියෙන්නේ මම පාවිච්චි කරන Lenovo A 850 කියන දුරකථනය
GENERAL | 2G Network | GSM 900 / 1800 / 1900 - SIM 1 & SIM 2 |
---|---|---|
GSM 850 / 1800 / 1900 - SIM 1 & SIM 2 | ||
3G Network | HSDPA 900 / 2100 | |
HSDPA 850 / 1900 | ||
SIM | Dual SIM (Mini-SIM, dual stand-by) | |
Announced | 2013, August | |
Status | Available. Released 2013, August |
BODY | Dimensions | 153.5 x 79.3 x 9.5 mm (6.04 x 3.12 x 0.37 in) |
---|---|---|
Weight | 184 g (6.49 oz) |
DISPLAY | Type | IPS LCD capacitive touchscreen, 16M colors |
---|---|---|
Size | 540 x 960 pixels, 5.5 inches (~200 ppi pixel density) | |
Multitouch | Yes |
SOUND | Alert types | Vibration; MP3, WAV ringtones |
---|---|---|
Loudspeaker | Yes | |
3.5mm jack | Yes |
MEMORY | Card slot | microSD, up to 32 GB |
---|---|---|
Internal | 4 GB, 1 GB RAM |
DATA | GPRS | Yes |
---|---|---|
EDGE | Yes | |
Speed | HSDPA, HSUPA | |
WLAN | Wi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot | |
Bluetooth | Yes, v4.0 with A2DP | |
USB | Yes, microUSB v2.0 |
CAMERA | Primary | 5 MP, 2592 х 1944 pixels, autofocus, LED flash |
---|---|---|
Features | Geo-tagging, touch focus | |
Video | Yes | |
Secondary | Yes, VGA |
FEATURES | OS | Android OS, v4.2.2 (Jelly Bean) |
---|---|---|
Chipset | Mediatek MT6582M | |
CPU | Quad-core 1.3 GHz Cortex-A7 | |
GPU | Mali-400MP2 | |
Sensors | Accelerometer, proximity | |
Messaging | SMS(threaded view), MMS, Email, Push Mail, IM, RSS | |
Browser | HTML | |
Radio | FM radio | |
GPS | Yes, with A-GPS support | |
Java | Yes, via Java MIDP emulator | |
Colors | Black, White | |
- SNS integration - MP4/H.264/H.263 player - MP3/WAV/eAAC+ player - Organizer - Image/video editor - Document viewer - Google Search, Maps, Gmail, YouTube, Calendar, Google Talk - Voice memo/dial - Predictive text input |
BATTERY | Li-Po 2250 mAh battery | |
---|---|---|
Stand-by | Up to 490 h (2G) / Up to 490 h (3G) | |
Talk time | Up to 28 h 40 min (2G) / Up to 14 h 30 min (3G) |
MISC | Price | RM 450 - රුපියල් 18000/- |
---|
පොඩ්ඩක් හොදට බලන්න සම්සුන්ග් S 2 දුරකථනයත් රුපියල් 35,000/- වෙනවා ... එත් මේ දුරකථනය samsung s 2 එකටත් වැඩ හොදයි ...
Samsung Galaxy S4(Octa) | |
Samsung Galaxy S4 | |
Xiaomi MI 2S | |
HTC One | |
vivo Xplay | |
ASUS PadFone 2 | |
ZTE N5 | |
Xiaomi MI 2 | |
HTC J Butterfly | |
LG Optimus G Pro | |
Sony Xperia Z | |
HTC Butterfly | |
OPPO Find 5 | |
Google Nexus 4 | |
Samsung Galaxy Note II | |
Samsung Galaxy SIII | |
Lenovo A 850 | |
Xiaomi MI 2A | |
Samsung Galaxy SII | |
0 1000 2000 3000
ඉතින් ඇයි තවත් බලන්නේ ... බොරුවට samsung කියල විකුණන replica/Clone ෆෝන් ගන්න ඕනේ නැනේ ..
lenovo වර්ගයේ සියලුම ස්මාර්ට් android දුරකථන මිල රුපියල් 14000/- ඉදල 60000/- අතර මුදලකට ගන්න පුළුවන්
*අඩුම තරමින් dual core වලින් ඉහල
Processor:
One plus One
මේක තමා (Cynogenmode) කියන සමුහයෙන් නිකුත්කරපු අලුත්ම දුර කථනය world no 1 phone
මිල රුපියල් 40,000/- විතර වෙයි හැබැයි samsung note 3 එකත් කැලේ ....
DISPLAY
CAMERA
HARDWARE
BATTERY
MULTIMEDIA
INTERNET BROWSING
TECHNOLOGY
CONNECTIVITY
OTHER FEATURES
AVAILABILITY
B 4U diee අපේ ඊලග වෑයම තමා අඩුම මුදලට හොදම වර්ගයේ දුරකථන ගැන ඔයාලව දැනුවත් කිරීම සහ මිලදී ගැනීමේ පහසුකම් සැපයීම .... ... හැකි ඉක්මනීම් ඒ සියල්ලම අපි සිදුකරන්නම් ....
Hardware Performance පරික්ශා කරන්න මෙමෙ APK 1 බවිත කරන්න ඔයාලට ගොඩක් වටී ඕනෑම හොර replica/Clone දුරකතනයක අබ්යන්තර විස්තර බලාගන්න පුළුවන් අනික් දුරකථන 1 ක සංසන්දනය කරන්නත් පුළුවන්
යහලුවන්ටත් දැනගන්න මේක share කරන්න ... like පාරකුත් දන්නා ......
වැඩිවිස්තර සදහා comment කරන්න
3 comments:
ඇත්ත.එත කල්පැවැත්ම කොහොම වෙයිද දන්නේ නෑ
මම"ජිවිතයට science" Blog එකෙන්
මගේ lenovo A516 බං 512රැම් ඒකයි අවුල
note 3 1ka hodaine
Post a Comment