B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Sunday 28 July 2013

Galaxy Y 1 දුරකතනයේ OS 1 ක Android 4.1.1 (jelly beans) වලට හැරෙව්වා ... ඔයාලත් ට්‍රයි කරනවද? .. 2 කොටස

අවවාදයි ....


root කිරීමෙන් පසුව එම දුරකථනය නිපදවපු සමාගම ඔබගේ දුරකතනයට තව දුරටත් වගකියනු නොලැබේනමුත් දැන් එම root කරපු දුරකතය නැවත පෙර තිබු තත්වයට පත් කර ගැනීමටද පුළුවන් ... 


හරි එහෙනම් වැඩේ පටාන් ගමු.......

මුලින්ම ඔයගේ contact no, SMS , සහ අනිකුත් අවැසි දෑ වෙන දුරකතනයකට හරි පරිගණකයකට හරි ගබඩා කරන්න ...
පුලුවන්නම් sd card 1ත් format කරගන්න ..
බැටරිය 70% තිබිය යුතුයි 



  1. උඩ තියෙන .zip file 3 බාගත කරගෙන  සුබ මොහොතින් ඔයාගේ Galaxy Y 1 හරි SD කාඩ්පත හරි පරිගණකයට සම්බන්ද කොරල ඔය file 3  රූට් 1ට නැත්නම් කිසිම folder 1 ක් නැතිව නිකන්ම sd 1ට copy කරගන්න 
  2. දැන් වයර් ඔක්කොම ගලවල දාල දුරකතනය (Volume Up බොත්තම +Home button බොත්තම + power බොත්තම එකවර ඔබන්න ...) recovery mode 1ට යන්න 
  3. wipe data / factory reset  සහ wipe cache partition කර ගන්න 
  4. දුරකථනය  root කරගන්න   (Galaxy y රූට් (Root) කරමු)
  5. ClockWorkMod ස්ථාපනය කරගන්න (දුරකතනයකට ClockWorkMod ස්ථාපනය කරමු ..) 
  6. CWM  ( ClockWorkMod) 1ත්  කලින් වගේ wipe data / factory reset  සහ wipe cache partition කර ගන්න  ඊට අමතරව  
  7.  Advance වලට ගිහින්  Wipe Dalvik Cache  කරගන්න 
  8. ඊළගට deta /reboot recover කරගන්න 
  9. power බොත්තමෙන් අපහු යන්න 
  10. මුලින් කල වගේ නැවත CWM 1ට යන්න 
  11. install zip from sdcard  තෝරන්න 
  12. JELLYBLASTV3.signed.zip තෝරන්න .... yes කරන්න 
....... ඔක්කොම  file copy වෙනකම් ඉන්න .... ටිකක් වෙලා යයි ..

  13. ආයෙත්  Advance වලට ගිහින්  Wipe Dalvik Cache  කරගන්න
  14. 
reboot system කරන්න 





දුරකථනය  reboot වනතුරු   ඉවසීමෙන්  ඉන්න  5-10 මි විතරත් යයි ...




..... OK .... මගෙන් සුබපැතුම්  දැන් ඔබත් Android 4.1.1 සහිත දුරකථන හිමිකරුවෙක්.........!!!!

ගැටළු අතිඋනොත් ඉක්මනටම coments කරන්න 

Galaxy Y ලෝගෝ 1 හිරුනොත්  හරි android damage නම් හරි  Galaxy Y  flash .... Next lesson 




2 comments:

Ruwanal Guruge said...

me file download karanna tiyena link click karata, "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications" kiyala wetenawane.....

buyus lk said...

me link hodata wada... gataluwakata thiyenne samahara phone walata saport karan nathi 1yi ... PC 1 kin downlod karaganna ... narhnam google chrome apk 1 bawithakaranna