B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Saturday 27 July 2013

Galaxy Y 1දුරකතනයේ OS 1 ක Android 4.1.1 (jelly beans) වලට හැරෙව්වා ... ඔයාලත් ට්‍රයි කරනවද? .. 1 මු කොටස




ඔන්න  මමනම් වැඩේ 100% ම සාර්ථකව කොලා......
ජීවිතෙට හිතපු නැති දේවලුත් අද්දැකීම් ගොඩට එකතුකර ගත්ත
පැත්තකට කරලා තිබුන Galaxy Y 1 දැන් අයෙත් පනපොවල .....


මේ තියෙන්නේ පරණ screen shoot .....  Android 2.3.6 ...


 

 

 


මෙන්න අලුත්ම පෙනුම...... Android 4.1.1 (jelly beans) 



 

 

 

music ප්ලයෙර් 1 නිකන් සුපිරි home theater 1 ක් වගේ..
Status Bar 1 මටම ඕන විදියට පාට ගන්වන්න පුළුවන් ....
memory 1ත් usd  වෙන්නේ අඩුවෙන් ...
ගොඩක් APK දන්නා ඕනේ නෑ 1 ම තියෙනවා ........



මාර වෙනස්කම් ගොඩක් දැන් මම අත්  විදිනවා .... හැබයි මුලින්ම කියන්න ඕන දේ තම  මෙයින් ඔබේ දුරකතනයට .. වගකීම අහිමි වේ .. ඒවගේම හොද ඉවසීමෙන් කල යුතු අතර සිදුවිය හැකි මෘදුකාංග මය ගැටළු පිලිබදව  මා විසින් වගකියනු නොලැබේ ......

මම ඇත්තටම මේක ට්‍රයි කරපුවම 1st ටයිම් වැඩේ සිද්ද උනඒ  නෑ ... මොකද මගේ හදිසිය නිසා .. 1කෙන් උනේ මගේ දුරකථනය  Galaxy Y කියල වැටෙන ලෝගෝ 1 ගාවින් struck උන ...
 මොනවත්ම කරන්න බෑ recovery menu 1ට වත් යන්න බැ ..... ඉතින් දෙය්යෝ තමා සිහිඋනේ ..... නිකම්ම වැඩේ ඇත ඇරියේ නෑ .... නෙට් 1 හොයල හොයල ... අන්තිමටම  android flash කරන විදිය ත් හොයාගත්ත ...
 දැන් අව්ලක් නෑ හැමදේම සර්තකය් 100% ම වැඩකරන ස්ෆ්ට්වෙරේ ටික දැන් Download කරගන්න

1 .Root Galaxy y file


2 .CWMrecoery file


3 .Jelly beans. os file 

දැන් ඔක්කොම හරි නේ ................. වැඩේට බහිමු .....   




මතු සම්බන්දයි ............  Go ටු  පාර්ට් 2

No comments: