do your house as Wi-Fi Hotspot- ඔයාලගේ ගෙදර Wi-Fi Hotspot zoon 1 ක්
- ගොඩක් අයට තියන ගැටළුවක් තම .. කොහොමද මගේ දුරකතනයි + පරිගනකයි/ටැබ් 2ම 1ම connection 1 අන්තර්ජාලයට සම්බන්ද කරන්නේ කියන 1 ....
- එහෙමත් නැත්නම් ...මේ සිම් දන්නා බැරි ටැබ් 1 අන්තර්ජාලයට සම්බන්ද කරන්නේ කියන 1 ...
අපෝ.. අව්ලක් නෑ .... මෙහෙම කරන්න ....
ඔයාගේ Android දුරකතනයේ .. Wi-Fi Hotspot කියල වැඩසටහනක් තියෙනවා ... එකෙන් පුළුවන් ඔයාලට ඔබේ දුරකථනය 3G සම්බන්දතාවය හරහා අන්තර්ජාලයට සම්බන්ද කරලා ඒ සම්බන්දතවයම WiFi router 1ක් විදියට ඔබේ දුරකතනයෙන්ම බෙදාහරින්න ...
තියෙන්නේ පොඩි වැඩයි .....
1 මන අයුරින් ඔබේ දුරකථනය අන්තර්ජාලයට සම්බන්ද කරන්න
2 settins -wireless and network - tethering & portabel hotspot යන්න
2 settins -wireless and network - tethering & portabel hotspot යන්න
එකේ portabel WiFi hotspot ටික් 1කක් දන්න .. configure portabel WiFi hotspot වලට ඔයාට ඕන නමි .. පස්වොර්ඩ් දීල save කරගන්න
සමහර ඒවගේ මෙහෙමත් එනවා
සමහර ඒවගේ මෙහෙමත් එනවා... (කොරියන් )
කොහෙන් කොහොම කරත් 1 ම දේ වෙන්නේ ......
දැන් ඉතින් WiFi තියන ඕනෑම උපකරණයක් ලේසියෙන්ම සම්බන්ද කරන්න පුළුවන්
සම්බන්ද කරනකොට පස්වොර්ඩ් 1 විදියට ඔය කලින් දුන්න 1 ම දෙන්න.....
............................................................................................................................................................
අමතක උනානේ .... android ෆොන් නැති උන් තමන්ගේ ප්ක 1න වැඩේ දෙමු....
මෙන්න බාන්ඩේ
1 මුලින්ම ෆයිල් 1 unzip කරගන්න
2 Virtua lRouter Plus අප්ලිකෙසන් 1 ඔපෙන් කරන්න
3 ඔයාට කැමති නමක් - පාස්වඩ් දෙන්න
4 ඔයාගේ සම්බන්ද තාවය තොර start Virtual Router Plus ඔබන්න
දැන් ඉතින් WiFi තියන ඕනෑම උපකරණයක් ලේසියෙන්ම සම්බන්ද කරන්න පුළුවන්
සම්බන්ද කරනකොට පස්වොර්ඩ් 1 විදියට ඔය කලින් දුන්න 1 ම දෙන්න.....
එහෙනම් නැත්නම් මේ වීඩියෝ 1 ය්හියන විදියට කරගන්න
No comments:
Post a Comment