ගොඩක් අයට තියෙන ගැටලුව තමා තමන් ගාව තියෙන චයිනීස් ටැබ් 1ට සිංහල වත් දාගන්න බෑ ...
ඇයි ... !!!
චයිනීස් ටැබ් රූට් කරන්න විදියක් දන්නේ නෑ ...
දාන්න ලොකු ලොකු වැඩ කරන්න ඕනේ.....
ඒවා මුකුත් ඕනේ නෑ මම දෙන්නම් නියම විසදුමක් ...
(හැබැයි මේ වැඩේ කරන්න ටැබ් /ෆෝන් 1 රූට් කරලා තියෙන්න ඕනේ..)
බලපු නැති අය මේවා බලල ඉන්න ......
ඇන්ඩ්‍රොයිඩ් චයිනීස් ටැබ්/ ෆෝන් රූට් කරමු මෙතනින් බලන්න
රූට් කරනවා කියන්නේ මොකක්ද කියල මෙතනින් බලන්න
මෙන්න බාන්ඩය .... බාගන්න (Downlod)
එහෙනම් ඔක්කොම ලස්තිය් නේ ..... වැඩේ පටාන් ගමු ..
1. මුලින්ම ටැබ් 1 රූට් කරගන්න .. ඇන්ඩ්‍රොයිඩ් චයිනීස් ටැබ්/ ෆෝන් රූට් කරමු මෙතනින් බලන්න
2. com.b4udiee.tk thaana sinhala fontinstaller.apk 1 ක ඉන්ස්ටෝල් කරගන්න ...
3. thaana sinhala fontinstaller.apk 1 ඕපන් කරගන්න
රූට් කරලා නැත්නම් මේ වගේ පෙනෙයි
රූට් වෙලානම් මේවගේ පෙනෙයි
4. දැන් install බොත්තම ඔබන්න
5. වැඩේ ඉවර උනාම ෆෝන් /ටැබ් 1 රිස්ටර්ට් කරගන්න
ඕක තමා මහලොකු වැඩේ .... හිතුවෙවත් න නේ .....
multiling සිංහල key බෝර්ඩ් 1 ත් ඕනෙනම් දාගන්න ......................................
- Sinhala Andrroid Keybord (Downlod )
දැන් key board 1 ඉන්ස්ටල්ල් කරගෙන .. 1 ත් සෙටින් වෙනස් කරගන්න
1 Enable multiLing ගිහින් multiLing keyboard 1ට *හරි ලකුණක් දාන්න
2Switch IME to multiLing ගිහින් multiLing keyboard තෝරන්න
3Downlods plug ins ( අවශ්‍ය නම් පමණක් සිංහල plug ins downlod karaganna )
4 Enable Language ගිහින් ... sinhalaසිංහල තෝරන්න
No comments:
Post a Comment