ගොඩක් යට තියන ගැටලුව තම රූට් නොකර කොහොමද Android දුරකතනයට සිංහල දාගන්නේ කියල මෙන්න විසදුම ...
මුලින්ම මේ දේවල් downlod කරන් ඉන්න
- Sinhala Andrroid Font (viki andr.apk)
- Sinhala Andrroid Font Bolt (viki and.....bolt.apk )
මේ සියල්ල පරිගනකයෙන් හෝ දුරකතනයෙන් downlod කරගෙන SD කාර්ඩ් 1ට දාගන්න
දැන් වැඩේ දෙමු ....
1 මුලින්ම සිංහල ෆොන්ට් 2 ම Install කරන්න
2 දැන් දුරකතනයේ සෙටින් වෙනස්කටන්න
settings වල Display යන්න
settings/ Display වල Screen Display යන්න
settings/ Display/Screen Display වල font style
settings/ Display/Screen Display/font style වල ෆොන්ට් 1 අපි install කරපු WIKI_android හරි WIKI_android_bolt හරි තෝරන්න
දැන් ඉතින් Reboot වෙන්න අහයි .... reboot කරන්න ......
වැඩේ හරි ... දැන් සිංහල වලට ඔයාගේ phone 1 ශෝපොර්ට් ..... කූ අපි රූට් කලේ නෑ නේද .....
දැන් key board 1 ඉන්ස්ටල්ල් කරගෙන .. 1 ත් සෙටින් වෙනස් කරගන්න
1 Enable multiLing ගිහින් multiLing keyboard 1ට *හරි ලකුණක් දාන්න
2Switch IME to multiLing ගිහින් multiLing keyboard තෝරන්න
3Downlods plug ins ( අවශ්‍ය නම් පමණක් සිංහල plug ins downlod karaganna )
4 Enable Language ගිහින් ... sinhalaසිංහල තෝරන්න
දැන් හරි ..... සිංහල වැඩ .... Galaxy y , S , S 2 , S 3 ,S 4 , note 1,2, walata wada
2 comments:
අනේ අම්මේ... උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් බං... බොහොම ස්තුතියි ඈ... හෙනම දුකක් වින්දේ බං මේ මගුලට සිංහල දාගන්න. වැඩේ ගොඩම ගොඩ... ආයෙත් තැන්කු ඈ...
මචන් මීට වඩා ලස්සනට පෙන්නන සිංහල ෆොන්ට් එකක් තියෙනවා. මේකෙ තියෙන එකට වඩා bugs අඩුයි. ඒ ෆොන්ට් එකට .apk එකක් හදමුද බන්? :ඕ වැඩේ අති සාර්ථක වෙයි කියලා හිතනවා.
Post a Comment