
මේක පට්ටම වැඩක් හරිම ලේසියෙන් කරන්න පුළුවන් photo shop දැනුම ඕනෙම නෑ ....
ONLINE PHOTO EDIT කරන්න පුළුවන් වගේම ගොඩක් FAN PHOTO EDIT කරන්න වගේම පෝටෝ අපිට විවිධ ආකරයට සකස ගන්න පුළුවන් පහසුකම මේ සයිට් වල දීල තියනව. මේකෙ තියන වාසිය තමයි අපි පොටෝසොප් වලින් පොටෝ එකතක් එඩිට් කරනවනම් අපිට පොටෝසොප් ගැන දැනගෙන සිටීම අනිවාර්යයි ඒත් මේ ONLINE PHOTO EDIT කරන්න පුළුවන් සයිට් වල ඒක කරන්න ගොඩක් ලේසියි වගේම එච්චර දැනුමක් අවශ්‍ය වන්නෙත් නැහැ. අපිට ලස්සනට පොටෝ එක එඩිට් කරගන්න පුළුවන් මම පහල දාල තියනව ONLINE PHOTO EDIT කරන්න පුළුවන් සයිට් ටිකක් මේ සයිට් වලින් ගෙඩක් දේවල් පොටෝ වලට කරන්න පුළුවන් පොටෝසොප් වල නැති පහසුකම් පවා ඉතා සරලව මේ සයිට් වල දීල තියනව ඔයාලත් පාවිච්චි කරල බලන්න.
මූලික දැනුමක් ඕනෙම නෑ try කරලම බලන්න click hear 1
http://www.photofacefun.com/
http://ipiccy.com/
http://www.befunky.com
http://www.befunky.com
http://www.lunapic.com/editor/
http://www.pizap.com/
http://www.phixr.com
http://editor.pho.to/
http://www.freeonlinephotoeditor.com/
No comments:
Post a Comment