B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Tuesday 11 June 2013

Viber ගැන තවත් දේවල්.....Viber for windows Derect install ... (windows ) වලට කෙලින්ම දාගන්න

Viber  දැන් හැමෝටම  



Viber  දැන් හැමෝටම  



Viber  ... කිව්වම  කව්රුත් අහන දෙයක් තමා   Viber = Skype  ද කියල ....

ඇත්තටම නෑ  ගොඩක් වෙනස් ... ප්‍රදානම දේ තම Viber  අපේ  දුරකතනයේ බැටරිය ඉක්මනට බස්සවන්නේ නෑ ... එමනිසා Skype වලවට වඩා  වැඩ පහසුයි   .. දුරකතනයට බරක් නැතිව දුවන normal  Apk  1 නිසා ඕනෑම (සහය දක්වන) දුරකතනයකට සුදුසුයි ...  නමුත් Skype  එහෙම නෑ  .. ගොඩක් බරයි ... බැටරිය බලන් ඉද්දි බහිනවා ... අනික තමන්ගේ දුරකථන අංකයම බවිත කල හැකි නිසා මතක තබාගන්න පහසුයි .. ඒවගේම ඔයාලගේ contact list  1 තියන අංක viber  පාවිච්චි කරනවානම් එබැව පෙන්නනවා .. අමුතුවෙන් add  කරන්න ඕනේ නෑ ..

අලුත්ම දේ තම දැන් viber  වින්ඩොව්ස් (windows ) වලට කෙලින්ම දාගන්න පුළුවන් .. මරු නේ......




Viber  වලින් තව ගොඩක් දේවල් පුළුවන් .. ඒ හැමදේම පසුව විස්තර ඇතුවම කියල දෙන්නම් ...  දැනට Downlod  කරගෙනම බලන්නකෝ ...

 ගැටළු තියෙනවනම්  comments  කරන්න .. නිකන්ම බලල යන්නේ නැතුව LIKE  1 කුත් දාලම යන්න ..


No comments: