B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Saturday 29 June 2013

Torrent ස්මාර්ට් දුරකතනයට ටොරන්ට් for Android mobile


Torrent for Android  mobile ටොරන්ට්  ස්මාර්ට් දුරකතනයට  

අපි මුලින්ම බලමු ටොරන්ට් එක වැඩ කරන්නෙ කොහමද කියල .
අප සාමාන්‍යයෙන් ගොනුවක් භාගත කරන විට එය අපට ලැබෙන්නේ එය අඩංගු වෙබ් අඩවියේ server එක තුලින්ය .
එහෙත් ටොරන්ට් එසේ නැත අප භාගත කරන .torrent ගොනුව පමණක් වෙබ් අඩවියේ අඩංගු වෙයි. .torrent ගොනුවේ ඇතුලත් වනුයේ අපට අවශ්‍ය ගොනුව භාගත කල හැකි ස්ථාන හා එම ගොනුවෙහි විස්තරයි.
ටොරන්ට් Client මෘදුකාංගයෙන් කරනුයේ අපට භාගත කල .torrent ගොනුවෙන් හෝ කාන්දම් ලින්ක් එකෙන් දත්ත ලබාගෙන . අපට අවශ්‍ය ගොනුව අඩංගු පරිගණක වලින් එය අපගේ පරිගණකයට භාගත කිරීමයි .


ටොරන්ට් වල ඇති එකම ගැටලුව නොයෙකුත් අවස්ථා වලදී සීඩ් අඩු වීමයි.... එසේ වන්නේ අපි වැනි අය ටොරන්ට් භාගත කිරීම පමණක් කරන නිසාය (Upload වෙන්න දෙන්නේ නැත ).. අප ටොරන්ට් Client මෘදුකාංගයෙන් ගොනුව භාගත කරන අවස්ථාවේ පටන් එය සීඩ් වෙමින් පවතී එසේවන්නේ එය තවත් අය භාගත කරන නිසාය. ( අපි භාගත කරනවා වගේම අපෙන් තවත් අයට යනවා එකයි ටොරන්ට් කියන්නෙ)

ඒත් ටොරන්ට්  ස්මාර්ට් දුරකතනයට  ආවේනම් මෑතකදී තම .... එත් අපිඅතරට එන්න ගෝ ගොඩක් කල් යනවා මොකද අපි මේකට අලුත් නේ.....

ටොරන්ට් Client මෘදුකාංග කිහිපයක් තිබේ මම නම් භාවිතා කරන්නෙ DOWDLOD TORENT මෙන්න මේක තමයි :) මුලින්ම මෙම මෘදුකාංගය භාගත කර එය දුරකතනයට ස්ථාපනය කරගන්න

New tTorrent Pro apk


 tTorrent is a torrent (bittorrent) client for Android based devices.
Features:

- multiple torrent downloading, queuing
- search for torrents
- Wifi only mode, Wifi or WiMAX mode
- able to limit Upload/Download speed
- web browser integration
- magnet link support
- trackerless torrent (DHT) support
- RSS support(automatically download torrent files published in feeds)
- UPnP and NAT-PMP support
- IP filtering support
- proxy support(SOCKS, HTTP)
- encryption
- Local Peer Discovery
- creating torrents
- editable tracker list for torrents
The Lite version is ad supported, and the maximum download speed is
250kB/s.
The Pro version has no ads, and no download limit. 3D Magic LLC is
the official publisher of the Pro version.

Download APK  pro here

No comments: