How to increase internal memory on android - android ෆෝන් 1 අබ්යන්තර මතකය වැඩිකරන්නේ කොහොමද
අයියෝ මගේ ෆෝන් 1 memory ෆුල් වෙලානේ ....
Game 1වත් දන්නා බෑ නේ ...
APK 3යි 4 යි තියෙන්නේ ....
internal memory full කියල වැටෙනවනේ...... ( ගොඩක් අය ඇහුව/කිව්වා /ඇඩුවා )
අඩපු කලේ ගියා .............
මෙන්න කොල්ල දෙන්න යන්නේ වැඩේ .....
SAMSUNG කස්ටියට (රූට් කරපු )
මේවා බාගන්න
CWM RECOERRY
link2SD
LG Optimus කස්ටිය / SONY කස්ටිය (රූට් කරපු )
වැඩේ දෙමු .... 1
SAMSUNG කස්ටියට
2 SD card 1 අවැසි දේ කෝපි 1 PC 1ට දාගන්න
3 SD card 1 ක ෆොර්මැට් කර
CWM RECOERRY 1 විතරක් දාගන්න
4
Volume Up බොත්තම +Home button බොත්තම + power බොත්තම එකවර ඔබන්න ... recovery mode 1ට යන්න
5 CWM RECOERRY ස්ථාපනය කරගන්න (දුරකතනයකට ClockWorkMod ස්ථාපනය කරමු ..)
6
CWM RECOERRY 1 ට යන්න
Advanced කේ partition ට යන්න
7 1024 MB තෝරන්න
8 0 MB තෝරන්න
ඉවසා සිටින්න .............. partition වෙමින් පවතී .......
..................................................................................................................................................................
LG Optimus කස්ටිය / SONY කස්ටිය (රූට් කරපු )
2 card Reeder 1 ක් හරහා SD card 1 අවැසි දේ කෝපි 1 PC 1ට දාගන්න
4 sd card 1 තෝරන්න
5 right click කරලා “Option” ගිහින් “Delete” දෙන්න
6 Option” ගිහින් “Create New” තෝරන්න
7 වෙනි partition 1 සදහා Logical - FAT32 තෝරන්න 1GB විටර තෝරන්න ... OK කරන්න
8 නැවත ඉතිරි කොටස සදහා Option” ගිහින් “Create New” තෝරන්න
9 partition 2 primery Ext2 තෝරන්න
ok කරන්න
10 දැන් උඩ ඇති apply
ඉවසා සිටින්න .............. partition වෙමින් පවතී .......
..................................................................................................................................................................
වැඩේ දෙමු .... 2 (සියලුදෙනා )
1 link2SD ක SD card 1 ට දාගන්න .. ඉන්ස්ටල්ල් කරගන්න
2
link2SD විවුර්ත කරන්න ext 3 තෝරන්න
3 reboot කරන්න
4 on උනාට පසු නැවත
link2SD යන්න setting වලට යන්න
5 Auto link සහ Auto link notification වලට ටික් දන්න
6 install location 1 ට External දෙන්න
7 Re BOOT කරගන්න
ඔය දැන් තියෙන්නේ ඇතිවෙන්න ඉඩ .... ඔක්කොම ටික දැන් SD card 1 යනවා ලස්සනට ......
ලියන 1 හිතන තරම් ලේසි නෑ ... 1 නිසා හොරෙන් කොපි කරගන්න එපා,,,,,,,,,
උපුටා ගන්න ඕනෙනම් අහන්න ....
මෙච්චර දෙයක් කියල දීලත් comments 1 දන්නේ නැතුව යන්නද හදන්නේ
යාළුවන්ට දැනගන්න .. shere පාරක් දාල .... පොඩි like 1 ත් දාමු නේ . ..